Friday 24 June 2011

කොහෙද යන්නේ?


කීයටද යන්නේ
කොහොමද යන්නේ
ඇයි යන්නේ 

කවුද දන්නේ
කොහොමද දන්නේ
ගිය අයත් එන්නේ නෑනේ 

මොනා කරන්නද?
කෝම ඉවසන්නද?
කවුරුහරි දන්නවද?

අකුරු හතරක්;
මහා වේදනාවක් 
කඳුළු ගංගාවක්  

මොනා කරන්නද
ඉවසනවා ඇරෙන්න 
අපිත් කවදාහරි යයිනේ

අන්න එදාට හම්බෙමු...

(සොදුරු මිතුර නුඹ වෙනුවෙන්...)

5 comments:

  1. මරණය ගැන නේද යාලුවා කියලා තියෙන්නෙ.කතාවනම් සහතික ඇත්ත. :(

    ReplyDelete
  2. ඒ මල්ලිට සමිඳුන් තුල නිත්‍ය සැතපීම පතමු.

    ReplyDelete
  3. ඔව් අයියේ... අන්තීමට කරන්න ඉතුරු උනේ එච්චරයි... :(

    ReplyDelete
  4. මොනවා කරන්නද මල්ලී.. වෙනවීම දුකක්.. ඔයාගෙ යාළුවාගේ වෙන්වීම ඔයාට දැනෙනවාඇති ගොඩාක්.. :(:(..මට හොඳට තේරෙනවා.
    ඒත් ඇත්ත මේකනේ මල්ලී.. අපි ආව නං කවදාහරි අපි යන්නත් ඕනෙ..
    ඔයාගෙ යාළු මිලා මල්ලිට නිවන් සුව පතනවා..:(

    ReplyDelete
  5. මට කියන්න තේරෙන්නේ නෑ.. ඒත් මිලා ගියා ඉක්මන් වැඩී

    ReplyDelete