Thursday 30 June 2011

100

සියක් ලිපි එක පෙලට
සය මසක් යන්ට පෙර
ලියු අයුරු වත් නොදනී 
නමුදු දැන් සියය පැන

මා ලගම සිටි ඔබට
තුති පුදමි පිරි සිතින් 
තවත් මා ලග ඉදන්
දිරිගන්වනු මැනවි 

සොයුර නුඹ හැර ගියත්
නුඹ නමින් කවි පෙළක්
ලියන්නෙමි දුක් සිතින් 
නිති සුවය ලැබෙන්නට 

ලග ඉදන් හරි වැරදි
බැලූ නුඹ දැන් නෑනේ
එත් මක් කරන්නද 
මම යනවා තව දුරට 

කියවන්ට බැරි උනත්
හරි හොදයි යැයි කියපු
නුඹ සැමට තුති පුදමි
මගේ කවිය නිම කරමි 

10 comments:

  1. භැක් හැක්.. අඩෝ උබ මා එක්ක තායිද???? මං අරකිට පරට්ටි කියපුනිසා????

    ReplyDelete
  2. හය මාසයක් යන්ට කලින් ලිපි සීයක් ලීවද? හරි හපනෙක්නේ. ඔන්න මගේ සුබ පැතුම්....

    ReplyDelete
  3. මාස හයකට ලිපි සියයක් !!!!!

    වැඩි වැඩියෙන් ලියන්න ලැබෙන්න කියලා සුබ පතනවා !!!

    ReplyDelete
  4. ඔන්න මගෙනුත් හද පිරි සුභ පැතුම්..

    ReplyDelete
  5. ඔන්න මාලන් මගෙනුත් සුබපැතුමක් ! .. දිගටම ලියන්ඩ ..

    ReplyDelete
  6. හැමෝටම ස්තූතියි කිවුවා ඔන්න....
    සුලැගිල්ල: අඩෝ නෑ බං මං තරහ නෑ.. ඒත් අනිත් දවසේ එහෙම කියන්න එපා හරි නෑනෙ බංz

    ඇයි අප්පා මාස 6 කට ලිපි 100ක් ලියන එක මහ ලොකු වැඩක්ද?

    ReplyDelete
  7. congratz ban ube wade ikmanatama karala dennam ;) hawasa hire ekak :D

    ReplyDelete
  8. කොසා: තැන්ක්z මචං... ඔව් ඔව් හයර් එක ඉක්මනට යමන් නැත්නම් තොට සල්ලි දෙන එකක් නෑ :D =))

    ReplyDelete
  9. සුභපැතුම් මල්ලී... හදවතින්ම.

    ReplyDelete
  10. ස්තූති අක්කේ....

    ReplyDelete