Sunday 26 June 2011

රාමුව


ඔබත්, මමත්
හිර වෙමින් 
තෙරපෙමින්
සෙවුවත්
පිළිතුරු; ප්‍රශ්නයට
පිළිතුර ඇත්තේ 
පිටනම් 
"රාමුවෙන්" 

9 comments:

  1. ගොඩක් ප්‍රශ්න වලට රූමුවෙන් පිටත ඉදන් බලනකොට උත්තරේ ලැබෙනවා.

    ReplyDelete
  2. අනිවාර්යෙන්...

    ReplyDelete
  3. ඇත්ත මල්ලී සමහර වෙලාවට ප්‍රශ්න වලට උත්තර අපිට වඩා හොදට වෙන කෙනෙක්ට තේරෙනවා.. ඒකනේ අපි ගොඩක් වෙලාවට යාළුවන්ගෙන් උදව් ඉල්ලන්නේ...

    ReplyDelete
  4. දැන් ඉතින් ඔය අහන්ට තියනදේ ඇහුවානම්???...:D

    ReplyDelete
  5. දිනේශ් අයියා: ඔව් ඒකනම් සහතික ඇත්ත

    පො.කු. අක්කා: මුකුත් අහන්න නෑ අලෝ...

    ReplyDelete
  6. රාමුව තියෙන්නෙ කොහේද??/

    ReplyDelete
  7. මේ රාමුව එක එක්කෙනාට වෙනස්... එක එක්කෙනා අනුව තියන තැන වෙනස් වෙනවා...

    ReplyDelete
  8. නමුදු..
    පිළිතුර ඇත්තේ
    ගැටලූවම තුල නම්...?

    ReplyDelete
  9. රාමුවකට කොටු වෙලා ගැටලුව දිහා බලනවට වඩා රාමුවෙන් පිට ඉදන් ගැටලුව දිහා බලද්දි පේන පරාසය වැඩී නේද පොජ්ජෙ අයියේ...?

    ReplyDelete