Saturday 25 June 2011

නිදිමත



ඇස පියන් වැසෙද්දී
හිස කඩන වැටෙද්දී
හැගීමක තෙරපුමක් 
හිතින් පැන නොඑද්දී
නුඹ දොඩන වදන් වැල්
අහසටම ඇහෙද්දී

නිදියන්න හිතයි මට
වැටෙන තැන ගුලි වෙමින්...

6 comments:

  1. මමත් මාරම ආසයි ගුලිවෙලා නිදියන්න

    ReplyDelete
  2. ඔන්න ඔව්වා නැතත් මමත් නම් නිදිකුම්බියක්...නිදාගන්න ඇත්නම් නිදාගනි හැමදාම ...

    ReplyDelete
  3. වැටෙන තැනක ගුලි වෙලා හොද නින්දක් දාන්න තියෙනවනම් ඉතින් කවර කතාද??

    ReplyDelete
  4. බලද්දි කට්ටියම එකයි වගේ

    ReplyDelete
  5. ගුලි වෙලා නිදා ගත්ත ව්අගේ නෙවෙයි.. චුකරල නිදාගනින්.. නැත්නම් පහුවදාට උබටමයි කරදරේ...

    ReplyDelete
  6. මුල් පද දෙකයි
    අවසන් පද දෙකයි
    මටත් අදාලයි
    මම පාඩම් කරදිදී....

    ReplyDelete