Saturday 18 June 2011

අකීකරු හිත


අකීකරු හිත
මෙල්ල නෑ මට 
දුවයි ඔබ මොබ 
සොයයි නුඹ තව

එහෙත් නුඹ තව 
නොමැත මන් ලග
ගිහින් නුඹ දුර
ඈත අත හැර 

පිලි නොගනී හිත
නුඹ නොමැති බව
අඬයි නෙතු පිරි 
කඳුළු බිම හෙල

මක් කරන්නද 
නොතේරෙයි මට
අඩන හිත 
වද දෙයි තවත් මට 

6 comments:

  1. හිතක් කියන එක මෙල්ල වෙන්නේ කොහොමද ?

    ReplyDelete
  2. හිතක් මෙල්ල කර ගන්නනම් ඉතින් භාවනාම කරන්න ඕන..

    ReplyDelete
  3. අපිට මොන භාවනාද?

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්........
    මොනා කරන්නද යාලුවා.ආදරේදි ඔහොම තමා. :(

    ReplyDelete
  5. ඈ බොල හොඳට හිටිය නේද දැන් කාලයක්.

    ReplyDelete