Thursday 16 June 2011

ඒ ආදරයද?

නුඹ,

මගේ නොවෙයි
එත් නුඹ මගෙමයි 
නුබේ හිත මගේ නොවෙයි
එත් ඒ හිතට මන් ආදරෙයි
මගේ ඇස් නුඹ පිළිනොගත්තත්
නුඹ ඒ ඇස් අඩවයි
මමවත් නොදන්නා අමුතු හැගීමක්
අපැහැදිලි හැගුමක් 
නුඹම වෙනුවෙන්
මගේ හිතේ දග කරයි

ඒ ආදරයද?



5 comments:

  1. ලස්සනයි.කියව්ව ගමන්ම මාව කොයිල් උනා.

    ReplyDelete
  2. අපොයි ඒ මොකද ඒ?

    ReplyDelete
  3. ඔව් ඒ ආදරයයි
    නුඹ නොදන්නා
    මගේ හිතේ
    තෙරපෙනා.

    ඔව් ඒ ආදරයයි
    නුඹට නොඇසෙන
    මගේ හිත
    හඩගා කියනා...

    ReplyDelete
  4. ලොකු ප්‍රශ්ණයක් වගේ?
    ඔහොම රෝග ලක්ෂණ මතු වෙන්නෙනම් ආදරේදි තමා. :X

    ReplyDelete