Wednesday 15 June 2011

අසම්මතය



නොතේරෙන නොදන්නා 
වචනයක පටලැවී 
හිතේ ඇති දහසක් හැගුමන්
වචනයට, ක්‍රියාවට 
නොපෙරලා
හිතේ තියන් දුක් විදින්න සැලසු
නිර්මාතෘ කවුරුන්ද
"අසම්මතයේ" 

12 comments:

  1. මොකද උදේ පාන්දරම. බූට් එකක් කෑවද?:(

    ReplyDelete
  2. නෑ නෑ... ඔය මං පහලගම කෑම්ප් 1ඒ ඉද්දි ලියපු මෙවුවා වගයක් :)

    ReplyDelete
  3. එහෙදි "මෙව්ව" ලියන්නත් වෙලාව තිබ්බද?

    ReplyDelete
  4. අපොයි ඔව්... වෙලාව වැඩියෙනුත් එක්ක තිබ්බා... ඕකනම් ලිවුවේ ලෙචක් වෙලාවේ....

    ReplyDelete
  5. ඉකේ බන්.... gay සීන් එකක් නේද??

    ReplyDelete
  6. ඊ..........යා අසම්මත ආදරයක් !!!!! ඉකෙයියා...

    ReplyDelete
  7. eya malli.camp eke kello ne kiyala kollek da gatta kiuwata mama wishwasa kale ne.ekeia.,iruwat ekka idala me kollat narak wela

    ReplyDelete
  8. ගේ කුරුල්ලන් කවි සිත්තුලින් පියඹා යන ලස්සන

    ReplyDelete
  9. කවුද බොල මාත් එක්ක ඉදලා නරක් උනේ...මූ අසම්මතේ ගියාට අපි මක් කරන්නද.....

    ReplyDelete
  10. හැක් හැක්... නායකත්ව පුනුවට ගොහින් ඔලුවවත් වැදුනද???? :D :ඬ් :ඬ් එහෙමත් නැතන්ම් පිරිමි නේවාසිකා ගාරෙදි කරදරයක්වත් උනැයි??

    ReplyDelete
  11. කෑම්ප් එකේ කාත් එක්කද අසම්මතයේ බැදුනේ??

    ReplyDelete
  12. යකුනේ මේ කියන්නේ ඒ අසම්මතය ගැන නෙමේ... මේ කියන්නේ දැනටමත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් වෙනුවෙන් හිතේ නැගුන අවංක අචල පිවිතුරු ප්‍රේමයක් ගැන... :P

    ReplyDelete