Tuesday 14 June 2011

ජිවිතයම විහිළුවක්

මම වැලි කැටයක්
ඔව් පුංචිම පුංචි වැලි කැටයක්
කාටවත්ම එක පුංචි වැලි කැටයකින් වැඩක් නැතුව ඇති
එත්......;
පොඩ්ඩක් හිතල බැලුවද 
පුංචි වැලි කැට ගොඩක් එකතු වෙලයි
විශාල ගොඩනැගිල්ලකට බධාමයක් වෙන්නේ කියලා
විශාල ගොඩ නැගිල්ලක් ශක්තිමත් කරන්නේ කියල
ඉතින්?
තව දුරටත් ඔඹ හිතන්නේ මම වැඩක් නෑ කියලද?

ජිවිතයම විහිළුවක් නේ...?

7 comments:

  1. ඔව් ජීවිතය විහිලුවක්. ඒත් ඒ විහිළුවට හිනා යන්නෙ නෑ ඇඬෙනවා.

    ReplyDelete
  2. මත වෙලාවට හිතෙනවා බන්....
    මම කුරුල්ලෙක් කියලා..... :))

    ReplyDelete
  3. ඒක හරි. ගොඩක් ලොකු දෙයක් පටන් ගන්නේ පුංචිම පුංචි දේකින්. ලොකු ගගක් උනත් පටන් ගන්නේ චූටි දිය පාරකින් නේ.

    ReplyDelete
  4. පිනිබිඳු අක්කා: ඔව් ඒ විහිලුවට ගොඩක් ඇඩෙනවා

    රත්ගමයා:
    පියබන්න හිතෙයි මට,
    නිල් අහස පුරාවට
    දකින්නට ලෝකයම
    හිතේ දුක නැති වෙන්න.
    27/05/2011(@ pahalagama PTS)


    මධුරංග අයියා: ඔව්.. අනිවා

    ReplyDelete
  5. හිතලා බැලුවොත් අපිට හිතන්න දේ ගොඩයි,,ලස්සනට ලියවුනු ඇත්තක්

    ReplyDelete
  6. සඳලි: එහෙනම් හිතල ඉවර වෙලා ඇවිත් මොනාහරි ලියන්නකෝ

    ReplyDelete
  7. පුංචි වැලිකැට ගොඩක් විතරක් එකතු වුනා කියලා වැඩක් තියෙයිද බන් ????? ජීවිතයම විහිලුවක් තමයි

    ReplyDelete