Saturday 11 June 2011

මම ආමි....

මම ආමි....

10 comments:

  1. ආමි නම් වෙච්ච දේවල් කියනු...!!! අපිත් අහන්නට ආසාය

    ReplyDelete
  2. ආමි මාලන් එහෙනම්...ඉතින් ඉතින් විස්තර කියපන් උබලගෙන් තමා හරි විස්තරයක් ගන්න ඕනා...ගොසිප් කාරයෝ නම් එක එක නිවුස් දැම්මා නේ

    ReplyDelete
  3. වැඩේ නම් පට්ට ආතල්ය...
    ඉගනගන්නත් ගොඩක් දේවල් තිබුනා... කතා කරලා වැඩක් නෑ ... 100/100

    ReplyDelete
  4. උඹ ආමිද මල්ලි. ඇත්තට ඉතින් ආමි ට්‍රේනින් ගිහින් ආමි නැතුව නේවි වෙන්නයැ. ඉතින් ඉතින් කියාපන්කො විස්තර.

    ReplyDelete
  5. ඔන්න මල්ලි වෙනදට කැම්පස් පටන්ගත්ත ගමන් තියෙන ඔරියන්ටේෂන් එකටත් කෙලවලාය.

    ReplyDelete
  6. හොදයි නම් අපිටත් සතුටුයි. ඒත් ඉස්සරහට පරිස්සමින්.

    ReplyDelete
  7. ඇයි අනේ ඔයා විතරද අවේ අනිත් උන් ටික තාම එහෙද? අපි නම් අහලා තියෙන්නේ අපි ආමි කියලා..
    ඊට පස්සේ අපු ගෙදර කෙනා ඔතන් සිංහල වැරදියි කියාලා පඩි ටොකක් දෙනවා කියලා තමා
    කට්ටිය එනකන් බලන් උන්නේ ඇත්තටම මොකද උනේ කියලා දැනගන්න.. එත් ආපු ඔක්කොම සයිලන්ට් ඇයි ඒ
    :-/

    ReplyDelete
  8. අනිත් අයත් සද්ද දායි... ඉවසන්න....
    මම නම් කෝමත් පරිස්සමෙන් තමයි ඉන්නේ..... (කියලා කියනවා)

    ReplyDelete