Wednesday 16 February 2011

google එක්ක සින්හලෙන් නම් ඕන දෙයක්

කට්ටිය බය වෙන්න එපා මම කොහොමත් මේ වගෙ ඒවා තමයි ලියන්න හිතාගෙන හිටියෙ පොඩ්ඩක් විතර ට්‍රැක් පෑන්නට





අද මට නියම භාන්ඩයක් හම්බුනානෙ... මේකයි කේස් එක මම පාවිච්චි කරන්නෙ chrome, ඉතින් පාවිච්චි කරන අය දන්නෙ නෑතුව ඈති ගිනි නරියාට වගේම මේකටත් සින්හල යුනිකේත පරිවර්තකයක් තියනවා කියලා. වැඩේ හරි සිම්පල්....බාගන්න ඕන සබෑදිය මම යට දාල තියෙන්නේ...

මොනා උනත් මේක තාම පරීක්ශන මට්ටමේ තියන හින්දා පොඩි පොඩි අඩුපාඩු වගයක් නම් තියනවා..... 

1) සමහර වෙලාවට ඉක්මනට ටයිප් කරන්න වෙනවා නෑත්නම් වචනෙ බාගයක් විතර එන වෙලාවල් තියනවා (මෙහෙමයි බාගයක් කිව්වට නිකන් මේ වගෙ අම්මා / අම්ම්ආ)
2)අපිට බ්ලොග් පොස්ට් 1ක් ලියන්න ගන්න අමාරුයි... ඒකට කරන්න තියෙන්නේ පෝස්ට් ටයිටල් 1 දාන තෑන 
සින්හලෙන් ගහලා යට කොටසට පිටපත් කරන්න

*methana type kaloth mae wage*

මොනා උනත් නියම වැඩසටහනක් කියලා තමයි කියන්න තියෙන්නේ

බා ගන්න 
උදවුවට



තවත් මේක හදපු කෙනාගෙම පහරම පහර එකක් තමයි ඉන්ග්‍රීසි සින්හල ශබ්දකෝශය ඒකනම් මම එච්චර පරීක්ශා කලේ නෑ මොනා උනත් ඒකත් නියමයි අපිට තියෙන්නේ අපිට ඕන වචනය උඩින් Double click කරන්න විතරයි වචනයට අදාල සින්හල තේරුම පෙන්නනව කතා කරල වැඩක් නෑ ඒ ගැනනම් එම extension එකට අදාල සබෑදියයි, උදවු කරන බ්ලොග් ලිපියයි දෙකම යට ඇති

බාගන්න
උදවුවට


 මේ වැඩේ කරපු පහන් සහෝදරයටනම් වැඩි වැඩියෙන් මෙවන් වැඩ කරන්න ආශිර්වාදය ලැබෙන්න ඕන

13 comments:

  1. එල මචං... තෑන්කස්...

    ReplyDelete
  2. මට නෙමෙයි බං හදපු සහෝට ස්තූති කරහං

    ReplyDelete
  3. එල මාලන් අයියා...

    ReplyDelete
  4. ela ela machen mama hoya hoya hitiye

    ReplyDelete
  5. තෑන්ක් යූ වේවා

    ReplyDelete
  6. හොඳයිනෙව මමත් නොදන්න දෙයක් දැනගත්තා .. ස්තූතියි මචං .මේක ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි

    ReplyDelete
  7. ඔව් ඔව් දැනටමත් 250ක් විතර ඇවිත්... මේක බලන්න විතරක් ඒත් කිසිම දෙයක් කියන්නේ නැතුව තමයි ගිහින් තියෙන්නේ

    ReplyDelete
  8. මමත් ඕක තමයි පාවිච්චි කරන්නේ :)

    ReplyDelete
  9. මේක එල බං ඒත් පුන්චි අඩු පාඩු වගයක් තියවා.... ඒත් මොකෝ වැඩනෙ

    ReplyDelete
  10. අඩේ එළනේ........ මාත් දැනගත්තේ දැන් පහනයා ක්‍රෝම් එකටත් එxටේන්ෂන් හදලා කියලා ;) තැන්කූ වේවාzzzzzzzzzzzz මාලනයෝ.

    අපේ පහන් සහෝට මෙවන් වැඩ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය හා දිරිය ලැබේවාzzzzzzz කියලා මාත් ප්‍රාර්ථනා කොරමි :D

    ReplyDelete
  11. එළ එළ...
    පහන වැඩකාරයනේ....

    ReplyDelete
  12. Thank you very much for the information.Your blog has so much variety.Interesting and informative stuff for every one.All the best.
    http://srilankantheatre.blogspot.com/

    ReplyDelete
  13. ස්තූතියි ඔබගේ අදහසට හා පැමිනීමට

    ReplyDelete