Thursday 17 February 2011

chrome වලින් මූනූ පොතේ පින්තූර ලොකු කරගන්(chrome extension 2)

ඔන්න අදත් නියම බාන්ඩයක් හම්බුනා...
දැන් හදිස්සියෙ බේතකටවත් මූනු පොතේ සැරි සරන්නෙක් නැති එකෙක් හොයාගන්න බැරි කාලේ මේකනම් කට්ටියට ගොඩක් ප්‍රයොජනවත් වෙයි...

මේකෙන් කරන්නේ මූනුපොතේ පොඩියට තියන පින්තූර ලොකු කරලා පෙන්නන එක... දැන් හිතන්නකෝ ඔයාට කාගේ හරි ෆොටෝ ඇල්බම් එකක් බලන්න යනවා අල්බම් එකට ගියාට පස්සෙ එකින් එක බලන්න කම්මලී... අන්න බේත අපේ බාන්ඩෙ ඉන්නව උදවුවට එයා අපි මවුස් පොඉන්ටර් 1 ගෙනියන ෆොටෝ එක ලොකු කරලා පෙන්නනවා... ලේසියි පහසුයි...සිම්පල් ප්ලෑන් එකක්...

මෙන්න ලින්ක් 1

මෙන්න මෙතනිනුයි ඔන්/ඕෆ් කරන්නේ


ඔන්න කට්ටියට ස්නැප්ස් ටිකක් පොඩි එකාගේ වැඩ බලාගන්න


4 comments:

  1. අහ් මේක එල........... ;)

    ReplyDelete
  2. තව තියනවා ඒවා පසුවට....
    කමෙන්‍ටුවට ස්තූතියි

    ReplyDelete
  3. අඩා මේං බඩ්ඩ ....අපි අරගත්තා ...

    ReplyDelete
  4. කමෙන්‍ටුවට ස්තූතියි...

    ReplyDelete