Wednesday 23 February 2011

නුඹ මලකි ලස්සනම



නුඹ මලකි..
ලස්සනම...
නොරෑවටෙන්... 
බබරුන්ට..
උන් ඒවි රොන් ගන්න...
රොන් අරන් පැන යන්න..

නුඹ අයිති ලස්සනම
පුන්චි සමණළයකුට...
ඉඩ දෙන්න කාලයට..
සමණලුට වැඩෙන්නට..

ඉඩ දෙන්න සමණලුට...
රැදෙන්නට මල ලගම..
රැකගන්න ලස්සනම...
ඒ සොදුරු පුන්චි මල..

ජීවිතය තිබෙන තුරු...
ආදරය කරන්නට....

14 comments:

  1. රොන් ගන්නා බඹරෙකුට...
    හිත බයයි රොන් දෙන්න...
    හැකි වුනත් රොන් දෙන්න..
    හඩාවි මල පරවුන දාක...
    රොන් ගත් බඹරාම...
    රොන් අරන් කෙදිනකම..
    දුක දි හැරයයි නොකියාම...

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්.......උඹට මොකද වෙලා තියෙන්නේ?

    ReplyDelete
  3. @ නිම්ශා නන්ගි: ඕකම තමයි වෙන්න ඇති මමත් කියලා තියෙන්නේ
    @ රත්ස්: මට මුකුත් වෙලා නෑ බං

    ReplyDelete
  4. මාලන්ට මේදවස්වල මොකක් නමුත් කැවිලා තියනවා ..කවුරුහරි ඉනාවක් දුන්නද මාලේ ?

    හ්ම්ම්ම් ලස්සනයි කවිය ..

    ReplyDelete
  5. නෑ නෑ... ඒත් එක්කෙනෙක් හිත ඇතුලටම ඇවිත් දගලනවා හැම තිස්සෙම...

    ReplyDelete
  6. samanalaya,hadeddi,mala paraveida dann na,,,,ne

    ReplyDelete
  7. එහෙම වෙන්නේ නෑ... තාම මල පුන්චි මල් කැකුළක්.... සමණළයා හැදෙද්දී මලත් පිපිලා තියෙයි...
    විශ්වාස කරමු මල පරවෙන එකක් නෑ කියලා

    ReplyDelete
  8. ඒ දඟලන එක්කෙනාට කියන්න වචන තුනයි මා(ර්)ලන්ඩෝ අයියෙ තියෙන්නෙ . . . එයා ඔයා ලඟ . .
    ටේක් මයි ව(ර්)ඩ්ස් , ඈස් අයෑම් ඕල් වේස් සෙයින්ග් . . .
    o.O

    ReplyDelete
  9. ඈත්ත වශයෙන් කියනව නම් හොද නිර්මානයක්. හබෑයි උබෙත් මොකක් හරි අවුලක් ගිහින් තියෙනවා.

    ReplyDelete
  10. @ වල් කිටියා: ඉවසීමෙන් අර මොකක්ද ලැබෙනවලු නේ....?
    @ නිර්මාල් : බෝම ස්තූතියි.. ටිකක් විතර

    ReplyDelete
  11. mEAAAAAAAAAwwwwwwwww !!!!!! කව් ද ඩෝ වල් කිටියා ? :@ මට තරහ යනව හරි ද ? :ඩී

    # ඒක නෙමේ , ඉවසීමෙන් මොකක්ද ලැබෙනවා තමා . .
    මෙහෙම එකකුත් තියෙනවා අහල තියෙනව ද ?

    evErything c0mEz 2 him wh0 huztlEz whilE hE wAitz !!!!

    :|
    :|
    :|
    :|
    :|
    :|

    ReplyDelete
  12. @ වල් කිටියා: එහෙම දේකුත් තියනවා තමයි.... ඒත් හිතට කතාකරන්න දෙන්න ඕනා... දැන් ඒ දේ වෙනවා වගෙයි......

    "හිතුවක්කාර සිත මට මෙල්ල නැත..
    පතයි ඒ ආදරය මා නොසිතූ ලෙස"

    ReplyDelete
  13. පිපුණු මල පරවෙනවාමයි මලේ
    පරිස්සමින් හොඳේ.

    ReplyDelete