Friday 4 February 2011

මා පැතූ ආදරය... ලත් තැනම ලොප් විය...



සිතුවත් ආදරය කරන්නට...
මගේ මුලු හදින්ම...
නොසිතුවෙමි කිසි දිනක..
ඔබට මා එපා බව...

මැවූමුත් අප හට,,,
මා සිහින මාලිගා...
නොසිතුවෙමි කිසි දිනක..
ඔබට එය එපා බව



අනේ බොල කෙල්ලෙ උබ හිතුවෙ මං උබේ පස්සෙන් එයි කියලද?
මගේ හිත බිදපු උබේ බොරු ආදරෙ මට ජිල් බෝල දෙකක් තරම්වත් වටින්නේ නෑ....
ඇයි වෙන කෙල්ලො නැද්ද? 
උබේ පස්සෙන් අවිත් ආදරේ හිගාකන්න මට පිස්සු කියලා හිතුවද?

උබේ ගමන උබ උබේ පාඩුවෙ යමං..
මගේ ගමන මට යන්න දීලා

15 comments:

  1. මරු...:))

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අක්කෙ අවිත් ගියාට.... මරු කියන්නේ කොයි හරියද මරු....? :)

    ReplyDelete
  3. හික්ස්.. අන්තිම ටික පට්ට =))

    ReplyDelete
  4. නිසඳැස ලස්සනයි. අන්තිම ටික තමයි මරේ මරු =))

    ReplyDelete
  5. දෙන්නා මරාගන්නේ නෑ නේ comment දාන්න
    මේ නිකන් අහන්නෙ මේ වෙලේ දෙන්නට වැඩ නැද්ද?
    =)) :D

    ReplyDelete
  6. ඉදා මාලන් අයියා ගේ සැර... :P

    ReplyDelete
  7. ලේබලය මනංකල්පිත....

    ReplyDelete
  8. අන්න එහෙමයි ඉන්න ඕන ... මාලෝ ..උඹට ජය වේවා !! එලම කිරි

    අයියෝ මනංකල්පිත.! මම හිතුවේ ඇත්ත කියලා . කමක්නෑ පට්ට පද සැට් එක

    ජය

    ReplyDelete
  9. ඇත්තටත් ඉතින් ඔහොම තමයි මට ඔය වගේ දෙයක් කලානම් :-L

    ReplyDelete
  10. නියම කොල්ලෙක් අහ්.. මෙහෙම තමා බං ඉන්න ඕනේ.. කෙල්ලෝ පස්සේ යන්න යන්න උන්ගේ ලොකුකම.. ;)

    ReplyDelete
  11. නයි කයිද රෝස් පාං කිව්වළු එහෙම ලේසියට අරින්න එපා කොල්ලෝ...

    (මොනවා උනත් පොඩ්ඩක් බයත් තියෙනවා..ඒකනේ ලේබලෙන් ශේප් උනේ..හිකි හිකිස්)

    ReplyDelete
  12. අඩේ එළකිරි කොල්ලෙක්...පට්ට

    ReplyDelete
  13. @ මාරයා අයියා: අපෝ මොනාට බය වෙන්නද අයියා... මන් එහෙම ලෙබලේ දැම්මේ නැත්නම් මන් Boot පාරක් කාල කියල කට්ටිය වැරදියට හිතන හිංදා

    @ මාරයා අයියා: අපෝ මොනාට බය වෙන්නද අයියා... මන් එහෙම ලෙබලේ දැම්මේ නැත්නම් මන් Boot පාරක් කාල කියල කට්ටිය වැරදියට හිතන හිංදා

    ReplyDelete
  14. අත්තමද?
    බලමු බලමු අය්යා...........

    ReplyDelete