Tuesday 1 February 2011

මගේ ආදරෙ


මේ කෑ ගහන්නේ නුබටයි කියලා තාම හිතෙන්නේ නැද්ද?
මං කියන ඒවා ඇහෙන්නේ නැද්ද?
මීට වඩා මට කියන්න තේරෙන්නේ නෑ 
මේ ඔයාටමයි කියලා හිතුනු වෙලාවක එන්න මං ලගට..
මං බලාගෙන ඉන්නම්..
කල්පයක් හරි...
ආසයි ඒ දවස ඉක්මනට උදා වෙනවනම්...
ඔව් මං පවු කාරයෙක්..
ඒත් මට වෙනස් වෙන්න පුලුවන්..
සමාව දෙනවනම්..
ඉක්මනට එන්න මං ලගට 
මට ඔයාව තද කරල තුරුලු කරගෙන 
මගේ ආදරෙ කියන්න ඕනා..

20 comments:

  1. ඉකේයියා.....ආදරේ කියන එපා...මට්ට හිරි කිතයි බොලේ....ජුගුප්සජනකයි........

    හික්ස්...කෙසේ වුවද නිර්මානය ගුඩ් යැයි කියමි........
    ---මම ඉකේයියා රත්ගමයා----

    ReplyDelete
  2. උබට නෙමේ බොල කිවුවේ.... :))

    ස්තූතියි රත්ගමයෝ ඇවිත් ගියාට

    ReplyDelete
  3. මටම ලියපු එකක්ද කොහෙද ? වෙලාවේ හැටියට මටම ගැලපෙනවා

    නියමයි මචං ..

    ජය වේවා !!

    ReplyDelete
  4. එහෙමයි කියලා හිතෙනවනම් උස්සන්න අයියා මන් නම් මුකුත් කියන්නේ නෑ

    ReplyDelete
  5. :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X :X

    ReplyDelete
  6. @ චතුවා - මොකෝ බං වුනේ :-/

    ReplyDelete
  7. ඔය එන්න කියන එක්කෙනා එයි ඉතින්...අඩන් එපා... :)

    ReplyDelete
  8. හ්ම්.... මමත් බලාගෙන ඉන්නවා......

    ReplyDelete
  9. ekkmatama enna ona nam,eyata nama kiyala adagahanava,,,,,,ekkmanatama

    ReplyDelete
  10. ;;) බයයි බං අන්තීමට තියන යාලුකමත් නැති උනොත්

    ඉඩෝරෙකට අහු වෙච්ච පැලයක් ඉල්ලනෙ වතුර ටිකක් විතරයිනෙ බං...
    පැලේ පොහොරත් ඉල්ලලා අන්තීමට ලැබෙන්න ගිය වතුර එකත් නැති උනොත්...?

    අන්න ඒක හින්දා ඉවසා වදාරනවා.... :|

    ReplyDelete
  11. evasima,nolabima veida da na hallo,,

    ReplyDelete
  12. ඒත් කමක් නෑ බං...

    ReplyDelete
  13. කවුදෝ මන්ද මෙහෙම කියල තියෙනවලු!

    "යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න..."

    ReplyDelete
  14. බිලී අයියා නෙමේ නේද ඕක කියලා තියෙන්නේ....

    ReplyDelete
  15. atha,,,,kiyan nathan e kenta oyage hithe thiyana de,aye me blog ekata oka kiyanna epa,,,therumak na ne

    ReplyDelete
  16. මට නොලැබුනත් කමක් නෑ එයා හොදින් ඉන්නවනම්.... :X

    ReplyDelete
  17. Ane manda ban owwa nam...
    Ethuwath be... Nethuwath be.. wage...
    :p

    ReplyDelete
  18. =)) මොකද හදිස්සියෙම?

    ReplyDelete
  19. ඔන්න මම මේ ලස්සන පද පෙල ඉස්සුවා එහෙනම්

    ReplyDelete
  20. අවුලක් නෑ සර් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?

    ReplyDelete