Sunday 7 August 2011

අම්මා

වියලි පොලවට
දිය පොදකි නුඹ
ඉරි වැටුන බිම 
සාර කරවන 
අඳුරු අහසෙහි 
සද මඩල නුඹ
අදුරු අහසම
එලිය කරවන 
වචන පෙළකට
තනුව වෙයි නුඹ 
හිතම සනසන 
ගීත බිහිවන 

මගේ ආදර මෑනියයි නුඹ 
මගේ දිවියම එලිය කරවන 
 

7 comments:

  1. අම්මගේ ආදරේ. නිමක් නැත.

    ReplyDelete
  2. අනිවා අයියේ... ඒ ආදරෙට සම කරන්න පුලුවන් මුකුත්ම නෑ

    ReplyDelete
  3. මෙලොව ඇති ලොකුම සම්පත, සැනසුම, පිහිට, ඇයයි.
    මේ කවි පෙල දකින ඇයට මොන තරම් සතුටක් දැනෙයිද?

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත පො.කු. අක්කෙ... ඒත් මේ කවිය කෝමද අම්මට පෙන්නන්නේ... ෆෘට් සැලඩ් එක දැක්කොත් ඔක්කොම ඉවරයි....

    ReplyDelete
  5. කියලා තියෙන එකනම් සහතික ඇත්ත...

    ReplyDelete
  6. සුදු බත් ඉතුරු කර දංකුඩම වළඳන...

    ReplyDelete
  7. ලස්සනයි අය්යේ.අම්ම තරම් අපිට ආදරේ කරන්න වෙන කාටවත්ම බෑ කියලයි මම නම් හිතන්නෙ

    ReplyDelete