Friday 5 August 2011

මිනිස්සු දකිනවා නේද?

හැංගි හොරා 
කලත් හොර වැඩ 
නුඹ හරිම අහිංසකයි 
ලොවටම
ඉන්නේ නුඹ හරියට
හොදම හොද 
කෙල්ල විලසට.
එලි පිට 
පොඩි වරදක් වූ විට
"ඔයාට පිස්සුද මිනිස්සු දකිනවා නේද?"
අහයි ප්‍රශ්නයක්
උත්තර නැති වෙන්නම
එත් නුඹ නොදන්නා කරුන
දනියි මුළු ලොවම 
නුඹේ හොර වැඩ  

9 comments:

  1. ඔබ නොදනී මුළු ලොවම දනී... ඇත්ත කතාව...

    දේව්දාස්

    ReplyDelete
  2. මේකට කියන්න දෙයක් හිතාගන්න අමාරුයි.... :|

    ReplyDelete
  3. දෙවුදාස්: අපි කවදත් ඇත්තනේ කියන්නේ බං [කියල කියනවා :D ]

    තාරා: එහෙනම් කමක් නෑ.... ඕක හරි දාල ගියානේ

    ReplyDelete
  4. ඕක ගෑනු ළමයින්ට විතරක් ආවේනික දෙයක් කියන්නත් බෑ. හැම ගෑනු ලමයම ඔහොමයි කියන්නත් බෑ ඉතින්....

    ReplyDelete
  5. ස්ටේරි ඒන්ජල් : ඔව් ඒක ඇත්ත....

    ReplyDelete
  6. නෝ කොමෙන්ට්ස්...

    ReplyDelete
  7. "එත් නුඹ නොදන්නා කරුන
    දනියි මුළු ලොවම
    නුඹේ හොර වැඩ" නියමයි...!

    ReplyDelete
  8. හක හක හක . :D අම්බෝ . . . . ඕ !!!!!

    " ද ජින්ගල් බාන්ඩ්ස් ඔෆ් හ(ර්) ලයිෆ් ස්ටයිල් " අන්න එහෙමයි ඉන්ගිරීසියෙන් ඔය වගේ ඒවට කියන්නේ . . .

    අවසාන වශයෙන් මම කියන්න කැමතියි . . . >>>>

    අයියෝ සල්ලී !!!!!!!!!! ;)

    ReplyDelete
  9. සන්සාරෙ හැටිනෙ ඕයි.... ගනන් ගන්න එෆා...

    ReplyDelete