Monday 1 August 2011

වැරදි නැති මමත්වය


මම මම වෙන්නට උත්සහ කරමි
වෙන කවුරුවත් නොවී 
එහෙත් වෙන කවුරුවත් වෙන එක පහසුයි
මම මමම වෙනවට වඩා 
එත් 
මම මමම වෙමි 
කොපමණ අපහසු උනත් 
එවිට මට මගේම කියන්නට දෙයක් ඇත 


ඉතින් සොයමි මම  මාවම 
මට "මම"ම  වෙන්නට 

5 comments:

  1. මේකට මුකුත් කියන්න අමාරුයි දෙව්දාස්ට... මොකද අපි හැමෝගෙම ඇත්ත මුහුණ සමාජයට පෙන්නන මූණ කියල දෙකක් තියෙනවා නේ... ඒත් අපි හැමෝම අපේ ඇත්ත ජීවිතේ තමන්ට කියල චරිතයක් ගොඩ නගාගන්න පුළුවන් නම් ලොකු දෙයක්...

    දේව්දාස්

    ReplyDelete
  2. හොඳ පනිවිඩයක් දෙන ලස්සන පදවැලක්. මම වෙන එක අමාරුම වැඩකුත් නෙවේ කියන එක ඒකෙනම ඔප්පුවෙනවා....:)

    ReplyDelete
  3. දේව්දාස්: ඇත්ත... එක එක වෙලාවට එක එක චරිත වෙනවට වඩා හැම වෙලාවෙම එකම චරිතයක් වෙන එක පහසුයි...

    පො.කු. අක්කා: ඔව් ඒක එච්චර අමාරුනම් නෑ.... කෝමත් කොල්ලෙක්ව උස්සනවට වඩානම් අමාරුම නැ.... :D 8-}

    ReplyDelete
  4. අනිවාර්යයෙන්ම...

    ReplyDelete
  5. සහතික ඇත්ත කතාව !!!
    මාත් සියයට සියයක් එකඟයි !!!

    ReplyDelete