Thursday 8 March 2012

හුග කලකට පස්සේ....

පොඩි අක්කට පින් සිද්ද වෙන්න ගත්ත අන්තර්ජාල සම්බන්දතාවය හින්දා ආයෙමත් බ්ලොග් ලියන්නයි යන්නේ...
ඒත් අවුල තියෙන්නේ ලග එන END exam එක තමයි.. මොනා උනත් ආයෙම ලියමුකො..

පළවෙනියටම ලියන්නේ FUTURE LEADERS leadership training camp එක ගැනයි...
ගිය අවුරුද්දේ යද්දී එපා වෙලා ගියාට එද්දී ෆට්ට ෆන් එකේ ආවේ එත් දැන් තමයි එකේ තියන ගොන් පාට් එක තේරෙන්නේ.. ඒ විස්තරේ ආයේ වෙලාවක් හම්බුනා ගමන ෆට ෆට ගාල ලියන ඉවරයක්‌ කරන්නම්කො...


මීට මාලන්........

ප.ලි.- කවුද මාව සිය වෙනියට follow කරන ජයග්‍රාහී (අ)වාසනාවන්තය වෙන්නේ.... ::D
කැමති නම් 'අ' අකුර දාගන නැත්නම් එෆා...

peace...
I'm out...

8 comments:

  1. සෑහෙන කාලෙකට පස්සේ !

    ReplyDelete
    Replies
    1. සිරාවටම හුග කලකට පස්සේ තමයි අයියේ... පහුගිය දවස වල තටු කපල තිබ්බනේ.. දැන් හරි

      Delete
  2. එහෙනම් ඉතින් ලියමු නේ.. අපෙත් මිඩ් ඒක ඉවර උණා විතරයි.. දැන් එන්ඩ් ඒක ගැන කියනවා.. අනේ මන්දා අප්පා..

    ReplyDelete
    Replies
    1. අපේනම් එන්ඩ් එක දැනටමත් පටන් අරන් ඉවරයි... 28 තමයි ඉවර වෙන්නේ...

      Delete
  3. මම හිතුවේ මලයා කැම්පස් ගිහින් බ්ලොග් එක අමතක කරලා කියලා,,ගොඩක් සතුටුයි ආයේ බ්ලොග් එක ලියන්න පටන් ගත්ත එකට,,හැකි පමන ලියන්න, අත් ඇරලා දාන්න එපා මේක

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියේ... එහෙම වෙනවද? මම ආයෙම ලියනවා...

      Delete
  4. වෙල් කම් බැක්.... ආයෙම ලියමු වෙනදා වගේම..

    ReplyDelete
  5. හොඳ වෙලාවට මම කලින් ෆලෝ කරලා තිබ්බේ.. හී හී.. ආයේ ලියමු එහෙනම්...

    ReplyDelete