Friday 31 December 2010

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

ඔන්න හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියනවා.........


හිතේ තියන බලාපොරොත්තු හැම එකක්ම සාර්තක කරගෙන මේ අවුරුද්දෙ වුනු වැරදි හදාගෙන ලස්සනට අවුරුද්දම ගත කරන්න කියල ප්‍රර්තනා කරනවා.....

මේ නැගෙන අලුත් හිරුත් සමගම අපේ හිතුත් අලුත් කරගමු....

මම MaRlaN

4 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. ස්තූති වේවා...
    අවුරුද්දම කිරියෙන් පැනියෙන් ඉතිරේවා

    ReplyDelete
  3. වෑරදි කරන්න නෙමේ හදාගන්න පුලුවන් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් !

    ReplyDelete
  4. හි හී.... බලමුකෝ.......

    ReplyDelete