Wednesday 22 December 2010

නත්තල

නත්තලත් ලගයිලු... ඉතින් මාත් හරි හරියට වැඩ මෙහෙ..
ගෙවල් අස් කරනවා.... නත්තල් ගස් හදනවා... ගවලෙනවල් හදනවා.... ඒත්?
අපි ඇත්තටම නත්තල සමරන්න ලැස්තිද කියලා අපේම හිත් වලින් අහල බැලුවොත් ගොඩාක් වෙලාවට එන්නේ නෑ කියන පිලිතුර තමයි...
අපි ලෝකෙට පේන්න නත්තල සමරල වැඩක් තියනවද?

නෑ නේද...

අපි නත්තල හරියට අර්තාන්විතව සමරනවනම් හැම නෑයෙක්ටම කියලා අහින්සක සත්තු මරාගෙන කාල... party දාල නත්තල සමරනවනම් ඒක මෙලෝම රහක් නැති නත්තල සැමරීමක් වෙනව... ඇත්තටම ඒකට නත්තල සැමරීම කියනවට වඩා අවුරුද්දේ ලොකුම party 1 කියන එක සාදාරනයි...
ඇත්තටම අපි නත්තල සමරනවනම් දුප්පත් අසරන පවුලකට කෑම වේලක් කන්න දීල දුප්පත් ලමයෙක්ට අදුමක් අරන් දීලා.... (තව කරනවනම් ගොඩක් වැඩ තියනවා...)  මේ විදිහට කලොත් නත්තල නියම විදිහට සැමරුව කිවුවෑකි.... අපි ඒ කරන වැඩෙන් අපිට ලැබෙන ආත්මතෘප්තිය අපි කරන කිසිම වැඩකින් අපිට ලැබෙන්නේ නෑ... ඒ ලැබෙන ආත්මතෘප්තියෙන් ලබන නව වසර අමුතුම සතුටකින් අපිට ලගා කරගත්තෑකි...

හිතල බලන්න වෙනසක් කරන්න

ඔබ සැමට සුබ නත්තලක් වේවා........!


ප.ලි.
සමාවෙන්න ඕන තාම හරියට ලියන්න බෑ... ඒක හදාගන්නකන්.... :D

0 පිලිතුරු:

මූනක් දාමුද?
:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment