Sunday 31 May 2015

වෙනස


පවුල
රැක ගන්න, 
කන්න දෙන්න 
උදේ ඉදන් 
රෑ වෙනකන් 
ගිනි අවුවේ 
තාර පොලවේ 
පිච්චි පිච්චි 
හෙලන දහඩිය

shape
figure එකට 
healthy
body එකට
fat
burn වෙන්න 
තණ පලසේ 
තුරු සෙවනේ 
සවස පැයකට
හෙලන දහඩිය

2 comments:

  1. දෙආකාරයක දාඩිය​

    ReplyDelete
  2. අදයි මේ පැත්තේ ආවෙ . හරි අපූරු පද පෙළ. හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා ....

    ReplyDelete