Pages
Home
හිතට දැනෙන දේ
සුරඟන ඇස්
තාක්ෂනික
මනංකල්පිත
ඔබගේ අදහස්
ඔබට ඉඩක්
Sunday, 31 May 2015
වෙනස
පවුල
රැක ගන්න,
කන්න දෙන්න
උදේ ඉදන්
රෑ වෙනකන්
ගිනි අවුවේ
තාර පොලවේ
පිච්චි පිච්චි
හෙලන දහඩිය
shape
figure එකට
healthy
body එකට
fat
burn වෙන්න
තණ පලසේ
තුරු සෙවනේ
සවස පැයකට
හෙලන දහඩිය
2 comments:
Gossip Lanka
1 June 2015 at 00:21
දෙආකාරයක දාඩිය
Reply
Delete
Replies
Reply
Anonymous
9 April 2016 at 18:42
අදයි මේ පැත්තේ ආවෙ . හරි අපූරු පද පෙළ. හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා ....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
දෙආකාරයක දාඩිය
ReplyDeleteඅදයි මේ පැත්තේ ආවෙ . හරි අපූරු පද පෙළ. හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා ....
ReplyDelete