Sunday, 7 September 2014

සුභ ගමන්

නුඹ,
බිඳුන සිත
පලුඳු නැතිව
දිලිසෙන්න
ලස්සනට
ආදරෙන් හදලා
කාටවත්ම
හදන්න බැරි වෙන්න
ගැසුවේ ඇයි
මහා කලු ගලක
බිදිලා යන්න
තිබුනටත් වඩා
කුඩා අංශු වලට,
ඒ බිදුන
අංශුවක්, අංශුවක් ගානේ
තියෙන්නේ
මගේ අසරන කම මිසක්
පලිගැනීම නොවෙයි


2 comments:

  1. ඒ බිදුන
    අංශුවක්, අංශුවක් ගානේ
    තියෙන්නේ
    මගේ අසරන කම මිසක්
    පලිගැනීම නොවෙයි

    පට්ට.

    ReplyDelete
  2. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete