Sunday 18 November 2012

සඳවතිය


ගිනි පෙනෙල්ලෙන් බැට කා 
කනා මැදිරි එලියට 
බියව දුවද්දී 
පුර හඳවී පාර පෙන්නු 
නුඹට 
සිතින් පෙම් බැන්දද 
දනිමි මම
ඒ සඳ අයිති 
තරු මඩලට බව 
තරහක් නැත
සිටියත් නුඹ 
තරු මඩල සමග 
සිදින්නෙමි මම සැමදා 
පෙනෙන තෙක් 
මගේ නොවූ 
මගේම වූ 
සඳ මඩල 
නුඹට නොපෙනෙන 
දුරක සිට 

12 comments:

  1. ලස්සන සිතුවිල්ලක්. :)

    ReplyDelete
  2. සෑහෙන කාලෙකට පස්සේ....

    ReplyDelete
  3. ඇත්තටම එහෙම වකවානුවක තමයි දැන් මමත්...

    ReplyDelete
  4. මටනම් එහෙම නැ තවම..

    ReplyDelete
  5. කාගෙන්ද බන් ගුටි කෑවේ ද.. ගෙන්ද එතකොට පාර පෙන්නුවේ D... ද ?

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න.. මේවා මන් නිකන් ලියන ඒවා බං මේවට කවුරුත් අදාළ නෑ

      Delete
  6. woooow malliaaaaaaaaaaaaaaaaaaaaaaaa man hithuwe ne mechara liyana puluawan oyata kiyala (Y) anu akka :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ... මටනම් ලියන්න පුලවන් කියවන කට්ටිය තමයි පවු

      Delete
  7. සඳ අයිති අහසට උනාට ඒ සඳේ එලිය අයිති පොලොවටයි....ඒක අමතක කරන්නෙපා

    ReplyDelete
  8. sada eliya aythi ahasatada/sada eliya aythi polawatada/sada eliya aythi erutada/api apita aythi nathi lokaye un kata aythi unahama kumatada

    ReplyDelete
  9. sada eliya aythi ahasatada/sada eliya aythi polawatada/sada eliya aythi erutada/api apita aythi nathi lokaye un kata aythi unahama kumatada

    ReplyDelete