Sunday, 18 November 2012
Sunday, 2 September 2012
අයියේ මේ අහපන්
ආදරනීය අයියේ,
උඹලත් අපි වගේම
නිදහස් අධ්යාපනයට පින් දීලා
ඉගෙන ගෙනයි
අද ඔය තැනට ආවේ කියලා අමතකද?
උඹලා අපි විතරක් ඉගෙන ගත්තාම ඇතිද අයියේ?
අපි අද පාරට බැස්සෙ
අපි වෙනුවෙන්වත් උඹල වෙනුවෙන්වත් නෙවෙයි
පහ වසරෙ ඉගෙන ගන්න උඹෙ පුතා වෙනුවෙන්
ගිය අවුරුද්දෙ උසස් පෙල කරලා
ගෙදරට වෙලා ඉන්න
අපේ මල්ලි වෙනුවෙන්
ඒ බව දැන දැනත්
ඇයි අපිට ගල් ගැහුවේ...
අපිට කදුලු ගෑස් ගැහුවෙ...
අපිට ගහන්න පොලු මුගුරු මානන් හිටියෙ..
අපි කලෙ වරදක්ද..?
පොඩ්ඩක් උඹට හම්බෙලා තියන හදවතින් අහල බලපන් අයියෙ...
මම,
එදා ගල් පාර වැදිල ඉස්පිරිතාලෙ නොගිය උඹේම මල්ලි

Thursday, 23 August 2012
වරද
ඔහු..,
දියනියගේ බඩගින්න නිවන්නට
"හොරෙන්" අරගත්
රුපියල් දහස නිසා
පොලිසියෙන් ගුටි කා
අද සිරගෙදරය
එතුමා..,
තම පුතුට
සැප රියක් අරන් දීමට
ජනතාවට "පාඩු" කල
රුපියල් මිලියන සියය නිසා
පොලීසියෙ ආචාර මැද
අද නම්බුනාම ලබයි
එකම වරදය
දඩුවම වෙනස්ය
වැරදිකරුවෙක් බුහුමන් ලබන විට
අනිකා සිරගෙදරය
වරද එතනමය
දියනියගේ බඩගින්න නිවන්නට
"හොරෙන්" අරගත්
රුපියල් දහස නිසා
පොලිසියෙන් ගුටි කා
අද සිරගෙදරය
එතුමා..,
තම පුතුට
සැප රියක් අරන් දීමට
ජනතාවට "පාඩු" කල
රුපියල් මිලියන සියය නිසා
පොලීසියෙ ආචාර මැද
අද නම්බුනාම ලබයි
එකම වරදය
දඩුවම වෙනස්ය
වැරදිකරුවෙක් බුහුමන් ලබන විට
අනිකා සිරගෙදරය
වරද එතනමය
Saturday, 9 June 2012
නොනිමි කවියක්
නුඹ
නොනිමි කවියකි,
ලිවීමට ඉඩ නොදෙන
-----------------
නුඹ
අහිමි කවියකි,
නෙතු තෙමාලන
මතකයන් ගෙන
සිත රිද්දා හඩා වැලපෙන
නුඹ
මිහිරි ගීයකි,
වදන් නොමැතිව
සවන් පිනවන
ගීය තුල මා
තනුව කරවන
නුඹ
මලකි ලස්සන,
සුවද විහිදන
සුවදින්ම හිත
මත්ව වට්ටන
නොනිමි කවියකි,
ලිවීමට ඉඩ නොදෙන
-----------------
නුඹ
අහිමි කවියකි,
නෙතු තෙමාලන
මතකයන් ගෙන
සිත රිද්දා හඩා වැලපෙන
නුඹ
මිහිරි ගීයකි,
වදන් නොමැතිව
සවන් පිනවන
ගීය තුල මා
තනුව කරවන
නුඹ
මලකි ලස්සන,
සුවද විහිදන
සුවදින්ම හිත
මත්ව වට්ටන
Sunday, 6 May 2012
නොසැලෙන්න
නුඹ යමක් කරන විට
සැවොම නුඹට එරෙහි වේවි
නුඹේ සහයට කවුරුත් නැති වේවි
එතකොට නුඹට හිතේවි මුළු ලෝකෙම
උඹට විරුද්ද වෙනවා වගේ
මුළු ලෝකෙම නුඹව තනි කරනවා වගේ
ඒත් නොසලෙන්න
අත නොහරින්න නුඹ කරන දෙය
දවසක තේරුම ගනීවි ඔවුන්...
ඔව් එදවස නුඹව තනි කරපු
ඔවුන්ම පසසයි නුඹව,
නුඹේ කාර්ය...
එවිට නුඹට තේරෙයි
නුඹේ වටිනාකම
නුඹට පෙනෙයි
එදවස නුඹව තනි කරපු මුළු ලෝකයම
නුඹ ලග බව
ඉතින් අත නොහරින්න...
ප.ලි. : linking park ලගේ Robot boy සින්දුව අහපුවම හිතට ආව අදහසක් තමයි අකුරු කලේ
Wednesday, 4 April 2012
FUTURE LEADERS
ඔන්න කිවුවත් වගේ FUTURE LEADERS camp ඒක ගැන කියන්නයි යන්නේ... ඊට කලින් මම ලියපු පොස්ට් දෙක පොඩ්ඩක් කියවල හිටියනම් හරි...
http://wenasak.blogspot.com/2011/06/leadership-training-camp-part-1.html
http://wenasak.blogspot.com/2011/06/future-leaders-training-camp-prt-2.html
ඒ දවස වල එහෙම කිවුවට දැන් තමයි තේරෙන්නේ මේකත් බොරුවට සල්ලි නාස්ති කරවන්න කරපු වැඩක් කියල... කැම්ප් ඒකෙන ගන්න දෙයක් තිබුන තමයි ඒත් ඒ දේ එයිට වඩා සුන්දර විදිහට කැම්පස් ඒක ඇතුලෙදි ගන්න පුළුවන්..
හ්ම්.. අපි මං ලියල තියන විදිහටම පටන් ගමු එහෙනම්...
ඒක ශාරීරික ක්‍රියාකාරකම්: අවුරුදු 20ක් තිස්සේ කම්මැලි කමට හැදුන කෙනෙක්ට සති 3-4 කින් තමන්ගේ ජිවිත ක්‍රියාකාරම් වෙනස් කරගන්න අමාරුයි.. ඒ සති ටික අමාරුවෙන් ඒවා කලාට ආයේ ගෙදර ආවම සුපුරුදු ජීවිතේම තමයි. ඒක තේරෙනවා කැම්පස් ආවම.. අනික කැම්ප් එකේදී පාන්දර ඇහැරවන ඒක.. ඊට පස්සේ PT යන එක ඕක කරවන්නේ උදෙන්ම නැගිටින්න පුරුදු කරන්නලු එත් ප්‍රශ්නේ තියෙන්නේ කැම්පස් ආවට පස්සේ කොහොමත් ඔයිට කලින් ඇහැරෙන එක කැම්ප් ගිය එකා නොගිය එකා කියල වෙනසක් නෑ.. මොකද උදෙන්ම Lectures තියනවනම් පුළුවන් ඉක්මනට lectures දුවන්නයි බලන්නේ නැත්නම් ඒ ලෙක් එකට සොරි වෙනවා හෝල් එකේ දොර වහපුවම.. කොහොම හරි කමක් නෑ උදෙන්ම නැගිට්ටවපු එක හොදයි කියමුකේ එහෙනම්..
පස්සේ අපි බලමු සරඹ, කණ්ඩායම් ක්‍රියාකාරකම් ගැන..
මේකෙනම් ඉතින් කණ්ඩායමක් විදිහට හැසිරෙන්න ඕනේ විදිහ ගැන පොඩි අවබෝදයක් දෙනවා.. ඒත් ඒක එච්චර සල්ලි වියදම් කරලා උගන්නන ඕනෙද කියන ඒක ප්‍රශ්නයක්... මොකද මිනිහ කියන්නේ සමාජීය සත්වයෙක් ඉතින් මිනිහෙක්ට පුළුවන් තමන් ඉන්න පරිසරයට අවශ්‍ය විදිහට ඉක්මනින් හැඩගැහෙන්න.. එහෙම එකේ මෙච්චර සල්ලි වියදම් කලේ ඇයි කියන ඒක ප්‍රශ්නයක්..
මොනා උනත් වටිනා දෙයක් තිබ්බා.. ඒ ප්‍රතමාදාර උගන්නපු ඒක සහ නිතිය උගන්නපු ඒක ඇත්තටම ඒක ගොඩක් වටිනවා.. ඒත් උවමනාවක් තිබ්බනම් මේ දෙකත් කැම්පස් එකේ මුල් සති දෙක තුනේ උගන්නන්න තිබ්බා අමතර වියදමක් නැතුව..
වැඩක්ම නැති දේවල් වලට තිබ්බේ භෝජනාගාර වත පිළිවෙත Power Point වලින් උගන්නපු ඒක මේ වගේ දෙයක් ප්‍රයෝගිකව නැතුව කොහොම උගන්නුවත් වැඩක් තියනවද කියන ඒක ප්‍රශ්නයක්...
සාපේක්ෂව ගත්තොත් මේ වැඩසටහන 70% විතර අසාර්ථකයි.. මේ වැඩසටහන රුපියල් කෝටි 20ක් වටින්නේ නෑ.. ඒ සල්ලි වලට කරන්න වැඩ ගොඩක් තියනවා තව.. කැම්පස් එකක ඉන්න එකෙක්ට තේරෙනවා සමහර අඩු පාඩු කැම්පස් එකේ තියන.. ඒ සල්ලි කැම්පස් එකට යෙදෙවුවනම් එකේ වටිනාකම වැඩි...

Thursday, 8 March 2012
හුග කලකට පස්සේ....
පොඩි අක්කට පින් සිද්ද වෙන්න ගත්ත අන්තර්ජාල සම්බන්දතාවය හින්දා ආයෙමත් බ්ලොග් ලියන්නයි යන්නේ...
ඒත් අවුල තියෙන්නේ ලග එන END exam එක තමයි.. මොනා උනත් ආයෙම ලියමුකො..
පළවෙනියටම ලියන්නේ FUTURE LEADERS leadership training camp එක ගැනයි...
ගිය අවුරුද්දේ යද්දී එපා වෙලා ගියාට එද්දී ෆට්ට ෆන් එකේ ආවේ එත් දැන් තමයි එකේ තියන ගොන් පාට් එක තේරෙන්නේ.. ඒ විස්තරේ ආයේ වෙලාවක් හම්බුනා ගමන ෆට ෆට ගාල ලියන ඉවරයක් කරන්නම්කො...
මීට මාලන්........
ප.ලි.- කවුද මාව සිය වෙනියට follow කරන ජයග්‍රාහී (අ)වාසනාවන්තය වෙන්නේ.... ::D
කැමති නම් 'අ' අකුර දාගන නැත්නම් එෆා...
peace...
I'm out...

Subscribe to:
Posts (Atom)