Sunday 30 October 2011

ආදරය


ජීවිතය සුන්දරයි
ආදරයක් ලබද්දී
එත්..?
ප්‍රශ්නයක්
ආදරය ලබන්න කලින්
ආදරයේ දකින සුන්දරත්වය,
ටික කලක යද්දී 
බාදක පිරුන 
කටු පදුරු වැවුණු
මහා දුෂ්කර මාවතක් වෙනවා...
ඉතින් හැගීමට වහල් වෙලා
උත්තරයක්‌ දෙන්න කලින්
හිතන්න....
පුලුවන්ද කියලා 
තරණය කරන්න
කටු පදුරු පිරුන මාවත...
ලබන්නට නම් 
සතුට පිරුන ජිවිතයක්
කැප කරන්න වෙනවා හුගක් දේවල්
එක වචනයක් වෙනුවෙන්
අකුරු හතරක් වෙනුවෙන්...
ඒ බාදකය තරණය කරන්න බැරුව
එක හැගීමකට වහල් වෙලා
කවමදාවත් දෙන්නා එපා 
උත්තරයක්‌....

4 comments:

  1. කතාව සහතික ඇත්ත !!!
    ඒක නෙමෙයි මලේ. කොහොමද විස්ස විද්යාලේ තොරතුරු ? කවි ලියනවා වගේ ඒවත් ටිකක් ලියමු ඈ...

    ReplyDelete
  2. කැම්පස් ඒකනම් හොදයි ටික දවසක් ඉන්න විස්තරයක් ලියන්නම් තාම අලුත්නේ එක හින්දා තාම පුරුදු වෙනවා...

    ReplyDelete
  3. අහ්හ්.... මගේ තටු සිඳුනු සමනළිට කිව්ව කතව නේ ද මේ?? අපූරුයි...!!! :)

    ReplyDelete
  4. හිතුවක්කාරී: අන්න හරි එකම තමයි මේ... මුකුත් ලිවුවේ නැති හින්දා එක අරන් මෙතන දැම්ම... පවුනේ මගේ බ්ලොගේ

    ReplyDelete