Saturday 14 May 2011

ෆීනික්ස් (අවසානයෙන් ආරම්බයකට)



අළු ගසා නැගිටින්න
වෙර යොදා පියබන්න 
හැර ගියාවූ මිතුරු කැල
ආයෙමත් හමුවන්න 

කවි සින්දු පබදින්න
කතන්දර ගෙන එන්න
හිතේ රැදී දුක සතුට අකුරු කර ගෙනඑන්න 
ආයෙමත් පතමි මම අවසරය සැමගෙන්ම

-අළු ගසා නැගිටින්න වෙර යොදන මම-

15 comments:

  1. ane enna kollo .ko mechchara kal giya api kiyapuwa terum ganna.danawane ela....

    ReplyDelete
  2. අලු ගසා පැමිනෙන්න,
    අලුත ඉපදුනු ලොවට,
    අලුත ඉපදුනු අපත්,
    ඉන්නවා අත දෙන්නෙ :P :P

    ReplyDelete
  3. පිටස්තර කාරියක් නොවූ පිටස්තර කාරිටත් මදුශාන්ටත් බොහොම ස්තූතියි...

    ReplyDelete
  4. එන්න එන්න වාඩිවෙන්න....
    කොහොමද ගිය කාරනාව.... :D

    ReplyDelete
  5. එල තමා මාලන්......අපේ අවසර මොකටෙයි බන්ස්.අපි එපා කිව්වොත් උබ බ්ලොග් ලිවිල්ල නවත්තනවැයි....... :))

    ReplyDelete
  6. කොජී: කාරනාව ගැන හොදට කල්පනා කරලා තමයි මේ ආයෙම ආවේ...

    රජිත්: ඇයි බන්z මන් ලියන ඒවා කියෙවුවෙව නැත්නම් ලියලා වැඩක් නෑනෙ...

    ReplyDelete
  7. මරු මරු.බලන් හිටියෙ ආය කවදා ඒවිදැ කියා.
    @රජිත් යා යා අපෙ අවසර මොකටැයි

    ReplyDelete
  8. aiye oya aye enne kawadda kiyala balan hitiye...aye nawaththanne nathuwa digatama liyanna..api hemogenma awsare labenawa

    ReplyDelete
  9. ඇයි ඔයා කොහෙද ගිහින් හිටියේ???

    ReplyDelete
  10. සතුටුයි මාලන් මල්ලීගේ පැමිණීම ගැන... පරණ දේවල් අමතක කරලා ඉදිරියටත් ලස්සනට ලියන්න...

    ReplyDelete
  11. ස්‍රිමාලි නංගි: ඔන්න ආවෙමි ආයෙම නොයන්නම

    ප්‍රභානි නංගි: ස්තූති කිවුවා ඔන්න

    කුමාරිහාමි ඇන්ටි: හි හී පහුගිය ලිපි ටික කියවලා එන්නකෝ..

    දිනේශ් අයියා: ඔව් ඔව් පරන දේවල්නම් ඕනෙම නෑ

    ReplyDelete
  12. ඇයි මට ඇන්ටි කියන්නේ? මං චූටීනේ. හා මාලන් මාමේ කියවලා එන්නම්.

    ReplyDelete
  13. ඔය ඇවිදින් ඉන්නේ මාලන් මගේ හොඳ මිත්‍රයා .. ඉතින් ආයේ යන්නේ කවදද ? හැබැයි පුතෝ ආයි ගියොත්නම් මම ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ.. දැන් ඉතින් හොඳ එකා වගේ ආයෙමත් ලස්සන පද වැල් ගලපන්න ..

    ReplyDelete
  14. පොඩිකුමාරිහාමි ඇන්ටි: අනේ... පවු නේ....

    සඳරු අයියා: ආයෙම යන්නේ නෑ

    ReplyDelete
  15. හෑ.,.......මට මාන්දම වගේ

    ReplyDelete