Thursday 23 December 2010

skype ලෙඩේට පොඩි ගොඩ වෙදකමක්.....

දැන් අපිට call කරන්න Skype ම ඕනෙද?
නෑනෙ නේ....
ඔන්න Skype ලෙඩයි කිය කිය බැන බැන ඉන්නවට වඩා Skype වැඩ කරනකන් මේ බේතවත් කරල බැලුවනම් හොදයි නේද?

මෙන්න මේකයි කරන්න ඕන...
1) බ්ර්වුසරෙ ඕපන් කලා....
2) ජී මේල් ගියා...
3) ජී මේල් talk ප්ලග් ඉන් එක තියනවනම් ඔන්න ගොඩ... නැත්නම් මෙන්න මෙතනට ගිහින් බා ගන්නකෝ....
4) ඊට පස්සෙ කතා කරන්න ඕන එකාට කිවුවා මචෝ ජී මේල් account 1 හදාගෙන  මේ වැඩේ කරහන් කියල ඔය මං කියපු එකම කියනවා....
5) ඊට පස්සෙ යලුවගෙ account 1 අපේ සබදතා වලට දාගෙන call 1ක් ගන්නවා....

කොච්චර simple plan 1ක්ද?

2 comments:

  1. http://mail.google.com/support/bin/answer.py?hl=en&ctx=mail&answer=105404#

    වැඩේ මොකක් හරි කොස්සක් ගියොත් මෙන්න මෙතනට ගිහින් බලන්න

    ReplyDelete
  2. අලේ..... මං පෝස්ට් 1ක් දානකන්ම ඉදල මේක හදන්න

    ReplyDelete