Monday 20 December 2010

තාම අලුත්......!

උසස් පෙල ඉවර වෙලා ඉන්න අතරෙ වෙනසකටත් එක්ක බ්ලොග් කියවන්න ගත්තා මාස දෙක තුනක් යද්දි ලියන්න ආස හිතුනා ඒත් ලියන්නේ මොනාද කියල හිතා ගන්න බැරුව ඉද්දි බ්ලොග් කියවන්න ගිහින් හම්බවුනු යාලුවෙක් (අයිය කෙනෙක් "PojJe") කිවුව හිතට එන දෙයක් ලියන්න ගන්න කියලා අන්න එහෙම ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක....
ම්.... බලමුකො ඉස්සරහට මොනා ලියවෙයිද කියලා....

තාම අලුත් හින්ද ලියන්න දන්නෙත් නෑ ඒක හින්ද පලවෙනි පොස්ට් 1 මම මෙතනින් නවත්තනවා....

5 comments:

  1. ෂා..ඔය තියෙන්නේ... ලියමු ලියමු දිගටම.බ්ලොගිය සින්ඩියටත් ඇප්ලයි කොරන්න.දගු ගමනක් යන්න සුභපැතුම් හදවතින්ම...

    ReplyDelete
  2. :D
    සින්ඩියට දැම්ම...
    ලියලා බලමුකෝ....

    ReplyDelete
  3. එල වැඩක් මලයෝ. දිගටම ලියන්න අපි කියවනවා !!!
    word verification අයින් කලොත් කොමෙන්ට් කරන්න ගොඩක් ලේසියි. පුළුවන් නම් අයින් කරලා දාන්න.

    ReplyDelete
  4. එල.... මං ලියන්නම් කියවනවනම්......

    ReplyDelete
  5. ඔන්න word verification අයින් කලා......

    ReplyDelete