Pages
Home
හිතට දැනෙන දේ
සුරඟන ඇස්
තාක්ෂනික
මනංකල්පිත
ඔබගේ අදහස්
ඔබට ඉඩක්
Sunday, 18 November 2012
සඳවතිය
ගිනි පෙනෙල්ලෙන් බැට කා
කනා මැදිරි එලියට
බියව දුවද්දී
පුර හඳවී පාර පෙන්නු
නුඹට
සිතින් පෙම් බැන්දද
දනිමි මම
ඒ සඳ අයිති
තරු මඩලට බව
තරහක් නැත
සිටියත් නුඹ
තරු මඩල සමග
සිදින්නෙමි මම සැමදා
පෙනෙන තෙක්
මගේ නොවූ
මගේම වූ
සඳ මඩල
නුඹට නොපෙනෙන
දුරක සිට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)