Monday 3 October 2011

මිතුර, ස්තූතියි නුඹලාට

පැන්සල අතට ගෙන
මුලින්ම  
"අයන්න " ලියපු දවසේ
කවුරුවත් හිතුවද 
එයි කියලා මෙච්චර දුරක්
දහතුන් වසරක්
ගුරු දෙගුරුන්ගෙන්
ශිල්ප ලැබ
අවසන පැමිණ ඇත
බලාපොරොත්තු වූ ඉලක්කයට 
දැන් යාමට මොහොතයි
දුකයි දමා යාමට ඔබ සැම
උබලා හැමෝටම ස්තුතියි

චරිත්/තිලින/රජිත/යාපා/ට්‍රෙෂා/බට්ටි/ගයා/ප්‍රෙමිල්/ උබලට ගොඩක් ස්තුතියි බං....

නම නොකියවුන කට්ටිය හිටියොත් සමාවෙන ඕන 

7 comments:

  1. අලුත් සරසවි ජීවිතේට සුභපැතුම් මල්ලී.

    ReplyDelete
  2. සරසවි ජීවිතේට මගෙනුත් සුභ පැතුම් මල්ලි...

    ReplyDelete
  3. සරසවි ජීවිතයට මගෙන් සුබ පැතුම් !!!

    ReplyDelete
  4. සරසවි ජීවිතේට මගෙනුත් සුභ පැතුම් මල්ලි,.

    ReplyDelete
  5. සරසවි ජීවිතේට මගෙනුත් සුභ පැතුම් මල්ලි,. හුටා අයියේ :P

    ReplyDelete
  6. ඔන්න හැමෝටම ස්තූතියි කිවුවා....

    ReplyDelete
  7. අනේ අම්මෝ ගියාට පස්සෙනේ දැනගත්තේ සරසවිය මොන වගේද කියල.....:ද

    ReplyDelete