ඔන්න හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියනවා.........
හිතේ තියන බලාපොරොත්තු හැම එකක්ම සාර්තක කරගෙන මේ අවුරුද්දෙ වුනු වැරදි හදාගෙන ලස්සනට අවුරුද්දම ගත කරන්න කියල ප්‍රර්තනා කරනවා.....
මේ නැගෙන අලුත් හිරුත් සමගම අපේ හිතුත් අලුත් කරගමු....
මම MaRlaN
Friday, 31 December 2010
Thursday, 30 December 2010
ගමන....
තමන් ගමනක් යද්දි පාර කොහොමද?
පාරෙ යන මිනිස්සු කාලද?
පාරෙ ගල් තියනවද?
තව කොච්චර දුර යන්න ඕනද....?
පාරෙ ගස් තියේද?
අපි එන එකට පාරෙ මල් වවලා පාර ලස්සන කරලා අපිව පිලිගනීද? කියල හිත හිත අපි ගමනක් යන්න යනවනම් අපිට කවදාවත් අපේ ඉලක්කයට යන්න බැරි වෙනවා....
අපි ගමනක් යද්දි අපිට බාහිර ලෝකෙ ගැන හිතල වැඩක් නෑ... වෙන මිනිස්සු කොහොමද ලස්සනට ඇදලද, වැරහලි ඇදලද කියල වැඩක් නෑ.... අපේ ගමනට මිනිස්සු මොනා කියයිද කියල වැඩක් නෑ.....
වැඩක් තියෙන්නේ අපිට අපිව විස්වාසයිද? අපිට වාහනේ විස්වාසයිද කියන එක විතරයි...... අපිට අපිව විස්වාසනම් අපිට වාහනේ විස්වාසනම් අපි අපේ ගමන යං මිනිස්සු අපිට එක එක කතා හදයි අපිව කොන් කරයි ඒත් අපි අපේ ගමන යං කවදා හරි අපි අපේ ඉලක්කයට ගිහින් එද්දි අපිව කොන් කරපු මිනිස්සුම අපිව පිලිගන්න ලැස්ති වෙලා ඉදියි.....
ඒත් අපෙ පාර ගොඩක් දුක් කරදර වලින් පිරිල තියෙයි මිනිස්සු අපිට නින්දා කරයි අපිව නවත්තන්න කවදාවත් තමන්ගෙ ඉලක්කයට ලගා වෙලා මිසක් නවතින්න එපා...
Saturday, 25 December 2010
Thursday, 23 December 2010
skype ලෙඩේ සුවයිලු....
skype ලෙඩේ සුවයිලු....
කිවුවට එහෙම්ම නෑ... තාම ඔක්කොටම online එන්න බැරිලු...
IM ඉක්මනට send වෙන්නෙත් නැතිලු.... online අයව ඉක්මනට පෙන්නන්නෙත් නැතිලු....
Group video call ගන්නත් බැරිලු... හෙනම case ගොඩයි.....
Source
skype ලෙඩේට පොඩි ගොඩ වෙදකමක්.....
දැන් අපිට call කරන්න Skype ම ඕනෙද?
නෑනෙ නේ....
ඔන්න Skype ලෙඩයි කිය කිය බැන බැන ඉන්නවට වඩා Skype වැඩ කරනකන් මේ බේතවත් කරල බැලුවනම් හොදයි නේද?
මෙන්න මේකයි කරන්න ඕන...
1) බ්ර්වුසරෙ ඕපන් කලා....
2) ජී මේල් ගියා...
3) ජී මේල් talk ප්ලග් ඉන් එක තියනවනම් ඔන්න ගොඩ... නැත්නම් මෙන්න මෙතනට ගිහින් බා ගන්නකෝ....
4) ඊට පස්සෙ කතා කරන්න ඕන එකාට කිවුවා මචෝ ජී මේල් account 1 හදාගෙන මේ වැඩේ කරහන් කියල ඔය මං කියපු එකම කියනවා....
5) ඊට පස්සෙ යලුවගෙ account 1 අපේ සබදතා වලට දාගෙන call 1ක් ගන්නවා....
කොච්චර simple plan 1ක්ද?

Wednesday, 22 December 2010
නත්තල
නත්තලත් ලගයිලු... ඉතින් මාත් හරි හරියට වැඩ මෙහෙ..
ගෙවල් අස් කරනවා.... නත්තල් ගස් හදනවා... ගවලෙනවල් හදනවා.... ඒත්?
අපි ඇත්තටම නත්තල සමරන්න ලැස්තිද කියලා අපේම හිත් වලින් අහල බැලුවොත් ගොඩාක් වෙලාවට එන්නේ නෑ කියන පිලිතුර තමයි...
අපි ලෝකෙට පේන්න නත්තල සමරල වැඩක් තියනවද?
නෑ නේද...
අපි නත්තල හරියට අර්තාන්විතව සමරනවනම් හැම නෑයෙක්ටම කියලා අහින්සක සත්තු මරාගෙන කාල... party දාල නත්තල සමරනවනම් ඒක මෙලෝම රහක් නැති නත්තල සැමරීමක් වෙනව... ඇත්තටම ඒකට නත්තල සැමරීම කියනවට වඩා අවුරුද්දේ ලොකුම party 1 කියන එක සාදාරනයි...
ඇත්තටම අපි නත්තල සමරනවනම් දුප්පත් අසරන පවුලකට කෑම වේලක් කන්න දීල දුප්පත් ලමයෙක්ට අදුමක් අරන් දීලා.... (තව කරනවනම් ගොඩක් වැඩ තියනවා...) මේ විදිහට කලොත් නත්තල නියම විදිහට සැමරුව කිවුවෑකි.... අපි ඒ කරන වැඩෙන් අපිට ලැබෙන ආත්මතෘප්තිය අපි කරන කිසිම වැඩකින් අපිට ලැබෙන්නේ නෑ... ඒ ලැබෙන ආත්මතෘප්තියෙන් ලබන නව වසර අමුතුම සතුටකින් අපිට ලගා කරගත්තෑකි...
හිතල බලන්න වෙනසක් කරන්න
ඔබ සැමට සුබ නත්තලක් වේවා........!
ප.ලි.
සමාවෙන්න ඕන තාම හරියට ලියන්න බෑ... ඒක හදාගන්නකන්.... :D

Monday, 20 December 2010
තාම අලුත්......!
උසස් පෙල ඉවර වෙලා ඉන්න අතරෙ වෙනසකටත් එක්ක බ්ලොග් කියවන්න ගත්තා මාස දෙක තුනක් යද්දි ලියන්න ආස හිතුනා ඒත් ලියන්නේ මොනාද කියල හිතා ගන්න බැරුව ඉද්දි බ්ලොග් කියවන්න ගිහින් හම්බවුනු යාලුවෙක් (අයිය කෙනෙක් "PojJe") කිවුව හිතට එන දෙයක් ලියන්න ගන්න කියලා අන්න එහෙම ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක....
ම්.... බලමුකො ඉස්සරහට මොනා ලියවෙයිද කියලා....
තාම අලුත් හින්ද ලියන්න දන්නෙත් නෑ ඒක හින්ද පලවෙනි පොස්ට් 1 මම මෙතනින් නවත්තනවා....
ම්.... බලමුකො ඉස්සරහට මොනා ලියවෙයිද කියලා....
තාම අලුත් හින්ද ලියන්න දන්නෙත් නෑ ඒක හින්ද පලවෙනි පොස්ට් 1 මම මෙතනින් නවත්තනවා....
Subscribe to:
Posts (Atom)