නුඹ
නොනිමි කවියකි,
ලිවීමට ඉඩ නොදෙන
-----------------
නුඹ
අහිමි කවියකි,
නෙතු තෙමාලන
මතකයන් ගෙන
සිත රිද්දා හඩා වැලපෙන
නුඹ
මිහිරි ගීයකි,
වදන් නොමැතිව
සවන් පිනවන
ගීය තුල මා
තනුව කරවන
නුඹ
මලකි ලස්සන,
සුවද විහිදන
සුවදින්ම හිත
මත්ව වට්ටන
නොනිමි කවියකි,
ලිවීමට ඉඩ නොදෙන
-----------------
නුඹ
අහිමි කවියකි,
නෙතු තෙමාලන
මතකයන් ගෙන
සිත රිද්දා හඩා වැලපෙන
නුඹ
මිහිරි ගීයකි,
වදන් නොමැතිව
සවන් පිනවන
ගීය තුල මා
තනුව කරවන
නුඹ
මලකි ලස්සන,
සුවද විහිදන
සුවදින්ම හිත
මත්ව වට්ටන
හ්ම්ම්....
ReplyDeleteමොකෝ මචන්...
Deleteඉතින් පවන්, ඔයා ඒ මල නෙලා ගත්තද ? හික්ස් :)
ReplyDeleteපවනා නෙලාගත්තද දන්නේ නෑ ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න වෙයි වගේ
Deleteගොඩ කාලෙකින් මාලන් අයියා..
ReplyDeleteලස්සනයි...
අපිට පොඩි නිවාඩුවක් හම්බුනානේ
Deleteදැක්ක කල්. ඉඳලා හිටලා වත් බ්ලොග් එක මතක් වෙන එක හොඳා.
ReplyDeleteතාම ෆස්ට් ඉයර් නේ අක්කේ... දන්නවනේ ඉතින් වැඩ කොහොමද කියලා.. තව මාස 4 කින් විතර ආයෙම ලියන්න ගත්තෑකි... අක්කට කොහොමද..? සියබල බිම ඒක බලලා හක්කත් පැන්නා ඇඹුල් හින්ද
Deleteකාලෙකින්... මොකද මල්ලි කැම්පස් ගියාම බ්ලොග් එකත් අමතක උනාද...
ReplyDeleteහැමදාම වගේ, කවිය ලස්සනයි..
එහෙමම නෑ.... ඒත් කැම්පස් එකේදී මොනාහරි ලියන්න තරම් හිත නිදහස් නෑ... එකයි අවුල...
Delete//මිහිරි ගීයකි,
ReplyDeleteවදන් නොමැතිව
සවන් පිනවන
ගීය තුල මා
තනුව කරවන//
එල කිරි සහ ජලය වැනි ය!!
ජය!!
:D elazt
Delete"නුඹ
ReplyDeleteනොනිමි කවියකි,
ලිවීමට ඉඩ නොදෙන"
මන් ආසම මේ කෑල්ලට.. ලස්සනයි..
Ela ela
DeleteThnkz aaa me paththe aawata