Thursday 8 March 2012

හුග කලකට පස්සේ....

පොඩි අක්කට පින් සිද්ද වෙන්න ගත්ත අන්තර්ජාල සම්බන්දතාවය හින්දා ආයෙමත් බ්ලොග් ලියන්නයි යන්නේ...
ඒත් අවුල තියෙන්නේ ලග එන END exam එක තමයි.. මොනා උනත් ආයෙම ලියමුකො..

පළවෙනියටම ලියන්නේ FUTURE LEADERS leadership training camp එක ගැනයි...
ගිය අවුරුද්දේ යද්දී එපා වෙලා ගියාට එද්දී ෆට්ට ෆන් එකේ ආවේ එත් දැන් තමයි එකේ තියන ගොන් පාට් එක තේරෙන්නේ.. ඒ විස්තරේ ආයේ වෙලාවක් හම්බුනා ගමන ෆට ෆට ගාල ලියන ඉවරයක්‌ කරන්නම්කො...


මීට මාලන්........

ප.ලි.- කවුද මාව සිය වෙනියට follow කරන ජයග්‍රාහී (අ)වාසනාවන්තය වෙන්නේ.... ::D
කැමති නම් 'අ' අකුර දාගන නැත්නම් එෆා...

peace...
I'm out...