ane enna kollo .ko mechchara kal giya api kiyapuwa terum ganna.danawane ela....
අලු ගසා පැමිනෙන්න,අලුත ඉපදුනු ලොවට,අලුත ඉපදුනු අපත්,ඉන්නවා අත දෙන්නෙ :P :P
පිටස්තර කාරියක් නොවූ පිටස්තර කාරිටත් මදුශාන්ටත් බොහොම ස්තූතියි...
එන්න එන්න වාඩිවෙන්න....කොහොමද ගිය කාරනාව.... :D
එල තමා මාලන්......අපේ අවසර මොකටෙයි බන්ස්.අපි එපා කිව්වොත් උබ බ්ලොග් ලිවිල්ල නවත්තනවැයි....... :))
කොජී: කාරනාව ගැන හොදට කල්පනා කරලා තමයි මේ ආයෙම ආවේ...රජිත්: ඇයි බන්z මන් ලියන ඒවා කියෙවුවෙව නැත්නම් ලියලා වැඩක් නෑනෙ...
මරු මරු.බලන් හිටියෙ ආය කවදා ඒවිදැ කියා.@රජිත් යා යා අපෙ අවසර මොකටැයි
aiye oya aye enne kawadda kiyala balan hitiye...aye nawaththanne nathuwa digatama liyanna..api hemogenma awsare labenawa
ඇයි ඔයා කොහෙද ගිහින් හිටියේ???
සතුටුයි මාලන් මල්ලීගේ පැමිණීම ගැන... පරණ දේවල් අමතක කරලා ඉදිරියටත් ලස්සනට ලියන්න...
ස්‍රිමාලි නංගි: ඔන්න ආවෙමි ආයෙම නොයන්නමප්රභානි නංගි: ස්තූති කිවුවා ඔන්නකුමාරිහාමි ඇන්ටි: හි හී පහුගිය ලිපි ටික කියවලා එන්නකෝ..දිනේශ් අයියා: ඔව් ඔව් පරන දේවල්නම් ඕනෙම නෑ
ඇයි මට ඇන්ටි කියන්නේ? මං චූටීනේ. හා මාලන් මාමේ කියවලා එන්නම්.
ඔය ඇවිදින් ඉන්නේ මාලන් මගේ හොඳ මිත්‍රයා .. ඉතින් ආයේ යන්නේ කවදද ? හැබැයි පුතෝ ආයි ගියොත්නම් මම ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ.. දැන් ඉතින් හොඳ එකා වගේ ආයෙමත් ලස්සන පද වැල් ගලපන්න ..
පොඩිකුමාරිහාමි ඇන්ටි: අනේ... පවු නේ....සඳරු අයියා: ආයෙම යන්නේ නෑ
හෑ.,.......මට මාන්දම වගේ
ane enna kollo .ko mechchara kal giya api kiyapuwa terum ganna.danawane ela....
ReplyDeleteඅලු ගසා පැමිනෙන්න,
ReplyDeleteඅලුත ඉපදුනු ලොවට,
අලුත ඉපදුනු අපත්,
ඉන්නවා අත දෙන්නෙ :P :P
පිටස්තර කාරියක් නොවූ පිටස්තර කාරිටත් මදුශාන්ටත් බොහොම ස්තූතියි...
ReplyDeleteඑන්න එන්න වාඩිවෙන්න....
ReplyDeleteකොහොමද ගිය කාරනාව.... :D
එල තමා මාලන්......අපේ අවසර මොකටෙයි බන්ස්.අපි එපා කිව්වොත් උබ බ්ලොග් ලිවිල්ල නවත්තනවැයි....... :))
ReplyDeleteකොජී: කාරනාව ගැන හොදට කල්පනා කරලා තමයි මේ ආයෙම ආවේ...
ReplyDeleteරජිත්: ඇයි බන්z මන් ලියන ඒවා කියෙවුවෙව නැත්නම් ලියලා වැඩක් නෑනෙ...
මරු මරු.බලන් හිටියෙ ආය කවදා ඒවිදැ කියා.
ReplyDelete@රජිත් යා යා අපෙ අවසර මොකටැයි
aiye oya aye enne kawadda kiyala balan hitiye...aye nawaththanne nathuwa digatama liyanna..api hemogenma awsare labenawa
ReplyDeleteඇයි ඔයා කොහෙද ගිහින් හිටියේ???
ReplyDeleteසතුටුයි මාලන් මල්ලීගේ පැමිණීම ගැන... පරණ දේවල් අමතක කරලා ඉදිරියටත් ලස්සනට ලියන්න...
ReplyDeleteස්‍රිමාලි නංගි: ඔන්න ආවෙමි ආයෙම නොයන්නම
ReplyDeleteප්‍රභානි නංගි: ස්තූති කිවුවා ඔන්න
කුමාරිහාමි ඇන්ටි: හි හී පහුගිය ලිපි ටික කියවලා එන්නකෝ..
දිනේශ් අයියා: ඔව් ඔව් පරන දේවල්නම් ඕනෙම නෑ
ඇයි මට ඇන්ටි කියන්නේ? මං චූටීනේ. හා මාලන් මාමේ කියවලා එන්නම්.
ReplyDeleteඔය ඇවිදින් ඉන්නේ මාලන් මගේ හොඳ මිත්‍රයා .. ඉතින් ආයේ යන්නේ කවදද ? හැබැයි පුතෝ ආයි ගියොත්නම් මම ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ.. දැන් ඉතින් හොඳ එකා වගේ ආයෙමත් ලස්සන පද වැල් ගලපන්න ..
ReplyDeleteපොඩිකුමාරිහාමි ඇන්ටි: අනේ... පවු නේ....
ReplyDeleteසඳරු අයියා: ආයෙම යන්නේ නෑ
හෑ.,.......මට මාන්දම වගේ
ReplyDelete