හුදකලා වෙන්න හිතයි
හැම දෙකින්ම ඈත් වෙලා
පියබන්නට මුළු විශ්වය පුරාවටම
විදින්නට ලෝකයම වෙනස්ව
තනිකම ජිවිතයම කරගන්න
සැහැල්ලු වෙන්න
නිදහස් වෙන්න
අතාරින්න හැම බැදිමක්ම
තනිවෙන්න
අලුතෙන් ජීවිතය දකින්න
හුදකලවූ ලොවක අතරමන් වෙන්න
විදින්න තනිකම ගෙවෙන හැම තප්පරයකම