tag:blogger.com,1999:blog-1539718463701389473.post8471366848825782234..comments2023-08-11T17:31:22.132+05:30Comments on ..කලු සුදු..: අවසානයMaRLaNhttp://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1539718463701389473.post-85266345932821603132011-08-04T09:11:32.908+05:302011-08-04T09:11:32.908+05:30http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons...http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/71.gifhttp://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gifAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-6261742208816273792011-05-14T12:32:21.390+05:302011-05-14T12:32:21.390+05:30අනේ මාලන් අයයේ ඇයි අනේ මේ?
වැඩක් නෑ අප්පා.....
මන්...අනේ මාලන් අයයේ ඇයි අනේ මේ?
වැඩක් නෑ අප්පා.....
මන් අද නොවැ මේක දැක්කේ.
මොනාද හලෝ
මේක නවත්තන්න එපෝ.............
ඔය දුක වචනෙට දැම්මම බොහෝ විට වචනෙට දාගන්න බැරි අපිත් ඒව බලලා හිත හදා ගත්ත.දැන් ඉතින් අපිටත් දුකම තමයි.
@Bunny u r correct.srimalihttps://www.blogger.com/profile/09746911905304929701noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-46788209487923933082011-05-03T11:51:25.680+05:302011-05-03T11:51:25.680+05:30පිස්සු කියවන්න එපා යකෝ... මං මේකට කමෙන්ට් නොකලට කි...පිස්සු කියවන්න එපා යකෝ... මං මේකට කමෙන්ට් නොකලට කියෙව්වා බොල. මේක ලියපිය....

උඹට තියෙන හිත් වේදනාව අකුරු කරලා ඈරලා දාපං බං... එතකොට අපි කියන ඒවා බලලා උඹට සතුටු වෙන්න පුළුවන්. එතකොට තේරුම් ගනින් උඹ පළවෙනියත් නෙවෙයි අන්තිමයත් නෙවෙයි කියලා....;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-48858605738351998762011-05-02T18:49:08.279+05:302011-05-02T18:49:08.279+05:30ane,,,,ane,,,,sadali's thoughthttps://www.blogger.com/profile/16856335430183291678noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-34130360317702430782011-05-01T17:36:07.454+05:302011-05-01T17:36:07.454+05:30කොහෙ යන්නද.. ගියොත් අඩු කඩනවා..! :Dකොහෙ යන්නද.. ගියොත් අඩු කඩනවා..! :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-8327627071213408472011-04-29T20:02:16.295+05:302011-04-29T20:02:16.295+05:30හ්ම්,,,, බ්ලොග් එක දුක්ගන්නාරාළ කෙනෙක් උනා නේද? නැ...හ්ම්,,,, බ්ලොග් එක දුක්ගන්නාරාළ කෙනෙක් උනා නේද? නැවත්තුවොත් දුක් ගන්නේ කව්ද? හිතට සහනයක් දෙන්නේ කව්ද? යාලු ප්‍රශ්නෙන් පැනල යනවා නෙමේ නේද? :-/

කොහොමහරි යන්නම ඕනෙනම් සුබ පතනවා. ඔබට ජය! :)හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-62821158983534077662011-04-29T17:18:10.319+05:302011-04-29T17:18:10.319+05:30මම හිතන්නෙ අපිට ජීවිතේදි ලැබෙන දුක සතුට දෙකම දරා ග...මම හිතන්නෙ අපිට ජීවිතේදි ලැබෙන දුක සතුට දෙකම දරා ගන්න ඕන කියලා......... එහෙම නැහැ කියන්නෙ අපි ප්‍රශ්න වලින් දුවනවා කියන එක නේද.............පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-50863490494707549302011-04-28T23:04:57.462+05:302011-04-28T23:04:57.462+05:30මොනවද බන් මාලන් මෙ... පිස්සු කෙලින්නැතිව හිටහන් බන...මොනවද බන් මාලන් මෙ... පිස්සු කෙලින්නැතිව හිටහන් බන්..ඔය වගේ දේකට මේ වගේ තීරණ ගන්න එපා...
මාලන් මම ඔයාට කිව්වෙ.. මටත් වැඩ වැරදුනා.. ඒත් මම හිත හදා ගත්තා..ඔයත් හිත හදා ගන්න...Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-27877555972143262592011-04-28T22:35:10.398+05:302011-04-28T22:35:10.398+05:30මම ඉතින් මොනව කියන්නද මාලන් ! කෙල්ලෝ නම් ඔයවගේ තමය...මම ඉතින් මොනව කියන්නද මාලන් ! කෙල්ලෝ නම් ඔයවගේ තමයි . බෑම කියලා කීවනම් ආයේ පස්සෙන් යන එකේ තේරුමකුත් නෑ ලියන තීරණේ තියෙන්නේ උඹ ආයේ හෙට ඉඳලා බ්ලොග් එක ලිවුවත් අපි පුරුදු විදිහටම බලනවා.

හිත ගිනි අරං හැඟීම් වලින් දුම් දාන අතරේ තීරණයක් ගන්න බෑ . හිත නිවෙද්දී කල්පනාකරලා බලපන් . උදවුවක් ඕන උනොත් බ්ලොග් එකට ඇවිල්ලා අපිට කතා කරපන් ඇහෙන මානයක උන්නොතින් අපි දුවලා එන්නම් !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-73422959521574428772011-04-28T20:53:39.244+05:302011-04-28T20:53:39.244+05:30අයියේ.. බොහෝම සොරි.. මම මේක ඔයාට තවත් රිදවන්න කියප...අයියේ.. බොහෝම සොරි.. මම මේක ඔයාට තවත් රිදවන්න කියපු දෙයක් නෙවේ... :( කේන්ති ගියේ ඔයා කෙල්ලෙක් නිසා බ්ලොග් එක නවත්තන්න යන නිසා.. අනේ ඇත්තටම මට සමාවෙන්න... =((pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-82539347393278445952011-04-28T20:39:42.952+05:302011-04-28T20:39:42.952+05:30මචන් උඹ ලොකු මිනිහෙක්. උඹට බණ ඕන නෑ. හොද නරක හරි...මචන් උඹ ලොකු මිනිහෙක්. උඹට බණ ඕන නෑ. හොද නරක හරි වැරද්ද උඹ අදුනනවා. දුක කියන දේ එන්නෙ ආවේගයත් එක්ක. ආවේගය හ්රි ලේසියෙන් අපිට තීරණ දෙනවා. ඒත් ඒවා හරි යන්න තියෙන ඉඩ හුගාක් අඩුයි. මට කියන්න ඕන දේ ආවේගයට තීරණ ගන්න ඉඩ දෙන්න එපා. අපි කල්පනාකාරී විය යුතු තැන එතනයි. උපේක්ශාව දියුණු කරගනින්. ජීවිතය ජය ගන්න ලේසියි.
උඹට ජය පතනවා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-49303977182925061352011-04-28T20:38:04.791+05:302011-04-28T20:38:04.791+05:30යකෝ දැන් මේකද අලුත් සිස්ටම් එක ?
කෙල්ලෙක් කින්ඩිය...යකෝ දැන් මේකද අලුත් සිස්ටම් එක ?

කෙල්ලෙක් කින්ඩියක් දැම්ම ගමං
බ්ලොග් එක පලි.. මොන මගුලක්ද.. යකෝ මෙහෙම බ්ලොග් ලියන උන් හැම එකාටම කෙල්ලො අනම් මනම් කිවාම බ්ලොග් ලියන එක නවත්තන්න එපැයැ..

යකෝ මං අවුරුදු ගානක් ආදරෙ කල කෙල්ල නැතිඋනා ඒත් මං බ්ලොග් එක නැවැත්තුවාද? නැනේ

කොල්ලෙක් විදියට කල්පනා කරලා ජිවත් වෙයං..!
කෙල්ලෙක් නිසා උබට ඉන්න යාලුවෝ 10 ක් නැති කරගන්න එපා.. ඒ යාලුවන් ලගට උබ යන්නෙ මේ බ්ලොග් එක හරහා ඒක මතක තියාගනින්..
ජය ..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-72507317244440584412011-04-28T20:13:33.506+05:302011-04-28T20:13:33.506+05:30මොකද මාලන් මල්ලි මේ එක පාරම.. මමත් කිව්වද කොහේද ඉක...මොකද මාලන් මල්ලි මේ එක පාරම.. මමත් කිව්වද කොහේද ඉක්මනට අහන්න කියලා... ඒත් මේ ආදරේ ගැන මම මුකුත් දැනන් හිටියේ නෑනේ... කවි වල තිබුන ආදරය දෑක්ක නිසයි මමත් අහන්න කිවුවේ.. පුළුවන්නම් බ්ලොග් එක දිගටම ලියන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-9218709917776842092011-04-28T15:34:43.703+05:302011-04-28T15:34:43.703+05:30ආදරය වේදනාවක් තමයි, නමුත් ඒ වේදනාව විදදරාගෙන ජීවිත...ආදරය වේදනාවක් තමයි, නමුත් ඒ වේදනාව විදදරාගෙන ජීවිතයට මුහුන දුන්නොත් ආදරය සතුටකට හරවගන්න පුලුවන්Dhanushka Gunasinghe's Hard Codehttps://www.blogger.com/profile/13257528166437650404noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-8128488029500080062011-04-28T15:07:46.971+05:302011-04-28T15:07:46.971+05:30බ්ලොග් එක නවත්තන්න එපා මල්ලි. කොච්චර උනත් ඔයාගෙ දු...බ්ලොග් එක නවත්තන්න එපා මල්ලි. කොච්චර උනත් ඔයාගෙ දුක අහන්න අපි හරි ඉන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-9292838071367373732011-04-28T14:40:29.018+05:302011-04-28T14:40:29.018+05:30අවුලක් නෑ.උබ ගිහින් ආපහු ටික කාලයක් ඉදලා හිත හැදු...අවුලක් නෑ.උබ ගිහින් ආපහු ටික කාලයක් ඉදලා හිත හැදුනම ආයෙත් වරෙන්.උබ ආපහු එනකන් කට්ටියක් බලාගෙන ඉන්න බව අමතක කරන්න එපා.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-37254822431242607192011-04-28T11:46:05.064+05:302011-04-28T11:46:05.064+05:30එක දෙයක අවසානය තව දෙකට ඇරඹුමක් කර ගනින්එක දෙයක අවසානය තව දෙකට ඇරඹුමක් කර ගනින්තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-8921846410535629272011-04-28T11:35:21.265+05:302011-04-28T11:35:21.265+05:30mamath oya wage awasthawakata muhuna dunna lipi ti...mamath oya wage awasthawakata muhuna dunna lipi tika piliwelin kiyawanna

http://lahirucc.wordpress.com/2010/06/01/%E0%AE%85%E0%AE%B4%E0%AE%95%E0%AE%BF%E0%AE%AF%E2%80%8C-%E0%AE%AE%E0%AF%8A%E0%AE%B4%E0%AE%BF-%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94/

http://lahirucc.wordpress.com/2010/06/24/%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%AD%E0%B7%80-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92/

http://lahirucc.wordpress.com/2010/06/13/%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%96-%E0%B7%80%E0%B6%9C-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A/ලහියාhttps://www.blogger.com/profile/01410838250119022075noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-11354150206926915062011-04-28T10:07:31.738+05:302011-04-28T10:07:31.738+05:30හැබෑට මේ මොකෝ අය්යෙ....බ්ලොගේ නවත්වන්න යන්නේ.
මාලන...හැබෑට මේ මොකෝ අය්යෙ....බ්ලොගේ නවත්වන්න යන්නේ.
මාලන් අය්යා අම්බානක දුකෙන් වගේ
තේරනවා ඔහොම දේවල් උනාම හිතට දැනෙන දුකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-17836417545074681742011-04-28T09:02:07.623+05:302011-04-28T09:02:07.623+05:30දෙපාරක් නෙමේ එයිට වඩා හිතලා තමයි මේ තීරනේ ගත්තේ......දෙපාරක් නෙමේ එයිට වඩා හිතලා තමයි මේ තීරනේ ගත්තේ....

D.K. - ගනන් ගන්න එපා ආරම්බයක් එන්නේ අවසානයකුත් එක්ක...MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-37809791444385706772011-04-28T08:59:11.488+05:302011-04-28T08:59:11.488+05:30අපෝ ආයෙම නවත්වන්න කතා කරනවා. මේක මහ පුදුම බෝවෙන ලෙ...අපෝ ආයෙම නවත්වන්න කතා කරනවා. මේක මහ පුදුම බෝවෙන ලෙඩක් නේ.තමන්ගේ දුක තුනී කරගන්න ඒ දුක කාත් එක්කහරි බෙදා ගන්න ඉන්න බ්ලොග් යාලුවෝ ටික දාලා යන්න දුක නැද්ද ?

නවත්වන්න කලින් දෙපාරක් හිතන්න !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-91915483804666744422011-04-28T08:58:54.277+05:302011-04-28T08:58:54.277+05:30අපෝ . . . . . . . . ඕ !!!!! මොකද ඕයි ? :((((අපෝ . . . . . . . . ඕ !!!!! මොකද ඕයි ? :((((D.K.hEwAwithArAnA (දොන් කරෝලිස්z හේවාවිතාරණ)http://en.wikipedia.org/wiki/Anagarika_Dharmapalanoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-56120464069245569662011-04-28T08:58:24.030+05:302011-04-28T08:58:24.030+05:30This comment has been removed by the author.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com