tag:blogger.com,1999:blog-1539718463701389473.post5328010200335870827..comments2023-08-11T17:31:22.132+05:30Comments on ..කලු සුදු..: හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතMaRLaNhttp://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-1539718463701389473.post-16117240420659596572011-02-07T18:43:39.455+05:302011-02-07T18:43:39.455+05:30ඒකනම් ඇත්ත බං.... ඒත් පොඩි බස් එකක් ඕන කරලා තියෙද්...ඒකනම් ඇත්ත බං.... ඒත් පොඩි බස් එකක් ඕන කරලා තියෙද්දි ලොකු කැඩිච්ච Tourist බස් එකක් හම්බුනාම කොහොමට හිටීද...? යන්නද එපාද කියන කේස් එක එනවනෙ... ඒත් හිතන්නේ නැතුව මං ඒකෙ නැග්ගා මගක් ගිහින් මාව දාල ගියානෙ බං බස් එක අනාතයි දැන් ආයෙත් පාරට වැටුනා....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-15319134177109537492011-02-07T18:38:02.733+05:302011-02-07T18:38:02.733+05:30වර්ග ගණන් ගන්න එපා.. කොයි බස් එකෙනුත් වෙන්නේ එකම ...වර්ග ගණන් ගන්න එපා.. කොයි බස් එකෙනුත් වෙන්නේ එකම දේ.. ජීවිතේ ලස්සනටම ගමන යන්න පුලුවන් බස් එක තොරගන්න එකයි ඇත්තේ.. ඒත් නවත්තන්නේ නැතිව ගිය බස් එකක් වෙනුවෙන් උඹ බලන් ඉදලා වැඩක් නෑ..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-17686665934430205942011-02-07T18:27:08.273+05:302011-02-07T18:27:08.273+05:30ඒකනම් ඇත්ත... ඒත් බං බස් වර්ග වර්ග තියන එකනේ කේස් ...ඒකනම් ඇත්ත... ඒත් බං බස් වර්ග වර්ග තියන එකනේ කේස් 1MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-34070983774114231942011-02-07T18:10:40.230+05:302011-02-07T18:10:40.230+05:30මාලෝ...... සැලෙන්න එපා.. මෙන්න මගේ වියත් වඳන..
පා...මාලෝ...... සැලෙන්න එපා.. මෙන්න මගේ වියත් වඳන..

පාරේ යන්නේ එක බස් එකද පුතේ? බස් එකේ නොම්බරේ විතරයි වෙනස්... ට්රයි අගේන්.. ඩෝන්ට් බී සිලී.. :X ;;)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-69022225616657267612011-02-07T17:16:07.335+05:302011-02-07T17:16:07.335+05:30වැරදි වටහාගැනීමක් සිදුව ඇත..
මා මින් පෙර ඉදිරිපත් ...වැරදි වටහාගැනීමක් සිදුව ඇත..
මා මින් පෙර ඉදිරිපත් කර ඇති මා පැතූ ආදරය... ලත් තැනම ලොප් විය.. හා මෙය වරදවා වටහා නොගන්නා මෙන් ඉල්ලමි...MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-24788737817301739842011-02-07T14:34:10.622+05:302011-02-07T14:34:10.622+05:30තව උත්සහා කරන්න........තව උත්සහා කරන්න........sadali's thoughthttps://www.blogger.com/profile/16856335430183291678noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-34112181361135090952011-02-07T11:57:05.516+05:302011-02-07T11:57:05.516+05:30:D:DMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-19683816461082165632011-02-07T11:55:45.853+05:302011-02-07T11:55:45.853+05:30ඈත එකයි..ළග එකයි..
අම්මපා මලයෝ..උඹ නෙව දවසකටවත් කො...ඈත එකයි..ළග එකයි..
අම්මපා මලයෝ..උඹ නෙව දවසකටවත් කොළුවා..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-71031972313251978792011-02-07T10:10:25.871+05:302011-02-07T10:10:25.871+05:30බලමු....බලමු....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-82653326426711815292011-02-07T09:39:34.734+05:302011-02-07T09:39:34.734+05:30පිපුන මලකුත් නෙමෙයි නම්, අයිතිත් නැතිනම්, පොඩ්ඩක් ...පිපුන මලකුත් නෙමෙයි නම්, අයිතිත් නැතිනම්, පොඩ්ඩක් වත්තෙ ඇව්දල බලපන්, මල් වත්තෙ තව මල් ඇති............. උබේ මල උබම අදුරගනීවි.........Blog Walk on Dewhttps://www.blogger.com/profile/09077236026502511232noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-50156506976919740962011-02-07T06:50:32.150+05:302011-02-07T06:50:32.150+05:30අයියෝ සදරු අයියා වැරදියටනේ හිතල තියෙන්නේ... ඒ සද්ද...අයියෝ සදරු අයියා වැරදියටනේ හිතල තියෙන්නේ... ඒ සද්දයක් දැම්මේ ලග ඉන්න එකා ගියොත් එයාට... මේ කියල තිය්න්නේ ඈත ඉන්න එකෙක්ක්ටMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-35916954760704379052011-02-07T00:55:31.029+05:302011-02-07T00:55:31.029+05:30ආදරේ හිඟා කන්නේ නැතෙයි කියලා කලින් පෝස්ට් එකේ .සද්...ආදරේ හිඟා කන්නේ නැතෙයි කියලා කලින් පෝස්ට් එකේ .සද්දයක් දැම්මට ඔන්න මාලන් කාරයත් සරෙන්ඩර් ..

මලේ ලස්සන බලහං පුතේ ! ඒත් ඒක හිමි නොවන මලක් නම්..ඔන්න ඉතින් අපි නොකීවයි කියන්න එපා ! .

ලස්සන වචන සැට් එක .

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-22982825498729768392011-02-07T00:01:57.197+05:302011-02-07T00:01:57.197+05:30එහෙයි යසියෝ.... :Xඑහෙයි යසියෝ.... :XMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-63337214055786580942011-02-06T23:58:15.131+05:302011-02-06T23:58:15.131+05:30උඹේ මලට කවිලියපන් පරසතුවට කෙලහලන්නෙ නැතුව :-Lඋඹේ මලට කවිලියපන් පරසතුවට කෙලහලන්නෙ නැතුව :-Lයසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-28342379725273279952011-02-06T23:41:01.514+05:302011-02-06T23:41:01.514+05:30@ වත් අක්කා: මම දන්නේත් නෑ අක්කෙ.....
ආ... මට හරි ...@ වත් අක්කා: මම දන්නේත් නෑ අක්කෙ.....
ආ... මට හරි සතුටුයි අක්ක මේ පැත්තේ ආව එකට....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-765000874631172152011-02-06T23:08:44.542+05:302011-02-06T23:08:44.542+05:30මක්කයි මේ වෙන්නේ....මක්කයි මේ වෙන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-59178876511772427292011-02-06T20:39:30.508+05:302011-02-06T20:39:30.508+05:30හොදමයි රත්ගමයෝ......
ඉකේයියා.....හොදමයි රත්ගමයෝ......
ඉකේයියා.....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-65514255850819783802011-02-06T20:21:08.674+05:302011-02-06T20:21:08.674+05:30කාටද බන් ලිව්වේ.....පොඩි එකා හිටපිය පොඩි එකා විදිහ...කාටද බන් ලිව්වේ.....පොඩි එකා හිටපිය පොඩි එකා විදිහට..ඉකේයියා නේ බන්..ඔය ලව් සීන් දාගෙන වැඩ අනාගෙන පස්සේ කියන්න එපා රත්ගමයා ඉකේයියා කිවේ නෑ කියලා හරියරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-39055981498540117532011-02-06T19:52:07.344+05:302011-02-06T19:52:07.344+05:30@ නිම්ශා: හිතලා බලන්නම්කෝ....@ නිම්ශා: හිතලා බලන්නම්කෝ....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-27609861151629479612011-02-06T19:49:25.651+05:302011-02-06T19:49:25.651+05:30අමාරුයි කොට අක්කේ මොනා කරන්නද?අමාරුයි කොට අක්කේ මොනා කරන්නද?MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-36251645732819714912011-02-06T19:49:10.969+05:302011-02-06T19:49:10.969+05:30ලස්සනයි මාලන් අයියා..... හිමි වෙන් නැති දෙවල් ගැන ...ලස්සනයි මාලන් අයියා..... හිමි වෙන් නැති දෙවල් ගැන හිතන්න එපා... හිමි වෙච්ච හිමි වෙන්න පුලුවන් දෙයක් ගැන වෙහෙසෙන්න... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-86321707627963405572011-02-06T19:44:25.572+05:302011-02-06T19:44:25.572+05:30බැරිද ඔය ආසාව කියන පොරව මරල දාන්න? අමාරුයි නේද? එහ...බැරිද ඔය ආසාව කියන පොරව මරල දාන්න? අමාරුයි නේද? එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ වෙන වැඩකට ඔලුව යොදවන එක. හොඳටම කාර්යබහුල වෙන්න. එතකොට හිත හිත ඉන්න වෙලාවක් නැහැනේ. ;;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-88381933868843018582011-02-06T19:39:36.548+05:302011-02-06T19:39:36.548+05:30ඒත් ආසයි නම්..... මන් මොනාද කරන්න ඕනා....ඒත් ආසයි නම්..... මන් මොනාද කරන්න ඕනා....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-65772216681918323012011-02-06T19:36:18.200+05:302011-02-06T19:36:18.200+05:30adenawa banzadenawa banzAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1539718463701389473.post-70894174794066288192011-02-06T19:28:52.443+05:302011-02-06T19:28:52.443+05:30ලස්සනට ලියලා තියෙනවා. හබැයි ඉතින් හිමි වෙන්නේ නැති...ලස්සනට ලියලා තියෙනවා. හබැයි ඉතින් හිමි වෙන්නේ නැති දේවල් පස්සේ දුවන එකෙන් වෙන්නේ තමන්ගේ ජීවිතේ නාස්ති වෙන එක විතරයි. :(Anonymousnoreply@blogger.com