Saturday 2 April 2011

සුරඟන ඇස්

කට්ටියට මතකද අර මොන ඇස් ද මන්දා කතාවක් ගෙනාව මම ඔන්න එක මේ සතියෙන් ඉවර කරන්නයි යන්නේ.. සුදානම් වන්න අද 7


සුරඟන ඇස්

6 comments:

  1. දාන්න බලන්න අපිටත් කියවන්න එක්ක.

    ReplyDelete
  2. :D කොටස් 6ක් දාල තියෙන්නේ අයියේ... පේජ් එකක් දාල ඇති ගිහින් බැලුවනම්

    ReplyDelete
  3. ඉක්මනට ලියමු !!!!

    ReplyDelete
  4. අද කියවන්න බෑ..හෙටත් බෑ,....අනිද්දා තමා ඔක්කොම ඉවර කරන වෙන්නේ :))

    ReplyDelete
  5. දාන්නකො ඉතින් ඉක්මණට... :)

    ReplyDelete